Sunday, June 19, 2011

අද දවසේ ප්‍රශ්නය : සැගවුනු ගීතය සෙවීම

මගේ පාසලේ විත්ති සීරිස් එකේ අන්තිම කතාව පන්තියේ තීන්ත ගෑම.. - පාසලේ විත්ති ට ලැබුන ප්‍රතිචාරණං හොදටම මදි. ඒක නොබලපු අය ඉන්නවනම් වහාම ගිහින් බලල එන ඒකයි ඇත්තේ. ඔන්න මම නරක මිනිහ කියන්න එපා හොදේ. මම හොදට හොදයි (නරකට ඒත් හොදයි කියයි කියල නේ හිතුවේ. ඒ හරක විකුන්න ලොක්කා. ඒ ඉස්සර.) දැන් ආයෙත් නරකට නරකයි.

අද  මම දාන්න යන්නේ මට ඊයකින් ආපු ලස්සන ප්‍රශ්නයක්. තව අයට මේක ඇවිල්ල ඇති. කමක් නෑ.

මෙන්න මෙහෙමයි දැන් වෙන්නේ, මම පින්තුර සීරිස් එකක් දානවා ඔය පින්තුර සීරිස් එක ඇතුලේ සැගවිච්ච සිංහල/ඉංගිරිසි සින්දුවක් තියනවා. බොලාට කොරන්ඩ තියෙන්නේ ඔන්න ඔය සැගවිච්ච සින්දුව අදුරගෙන පහලින් ලියල යන්න විතරයි.

ඔක්කොම පින්තුර යොදාගන්නත් පුළුවන්, පින්තුර ටිකක් විතරක් ගන්නත් පුළුවන්, ඔය පිළිවෙලට ගන්නත් පුළුවන්, පිළිවෙල වෙනස් කරන්නත් පුළුවන්, කොටින්ම ඕනෙම මගුලක් කොරන්න පුළුවන්. 

දන්නේ නෑ කියල නිකන් යනවා එහෙම නෙමේ. 

මෙන්න පින්තුර සීරිස් එක :

අන්තිමට වඩාත්ම කලාත්මක, නිර්මාණාත්මක උත්තරය දුන්න කෙනා හෝ කට්ටිය දිනනවා.

@ කොල්ලොන්ට : හ්ම.... පහලින් කොටපිය ඉතින් බස්සා වගේ බලාගෙන ඉන්නේ නැතුව.

@ කෙල්ලොන්ට : හ්ම.... පහලින් කොටන්න මයේ රත්තරන් බස්සි වගේ බලාගෙන ඉන්නේ නැතුව.

17 ප්‍රතිචාර:

කිඩෝ said...

ඉර හද පායන ලෝකේ... ආලෝකය අතරේ.... සැප දුක සමබර වේ...

Unknown said...

ඉර හඳ පායන ලෝකේ සැප දුක සමබර වේ ලොල් ලොල් :P :P

Pramod said...

යුරේකා යුරේකා... මම හොයා ගත්තා... "ඉර හඳ පායන ලෝකේ, ආලෝකය අතරේ, සැප දුක සම බර වේ..." මම හරි නේද ADK කොලුවෝ?

Sampath Sri Sitinamaluwa said...

සන් මූන් රයිසින් වර්ල්ඩ්
ලයිට් බිට්වීන්
හැපිනස් සෑඩිනස් බැලන්ස්ඩ්
:P

අනූ said...

ඉර හඳ පායන ලෝකේ..ආලෝකය අතරේ සැප දුක සමබර වේ...

යේ යේ මං දිනුම් අයියා

Observer said...

අනේ පල යන්ඩ, අපි අහු වෙන් නැහැ ඕවට

Anonymous said...

ira hada payana loooke alokaya atare sapa duka samaa bara veee...

::çhãmï89™:: said...

ඉර හඳ පායන ලෝකේ...... W.D Amaradewa

Tharindu said...

ira hada payana loke sapa duka sama bara we

Damith said...

Ira hada payana loke.....
Alokaya athare sapa duka samabara we.......
hoooooo.....
Api dinuwoooooooooooooo

රවින් said...

ඉර හඳ පායන ලෝකේ..... ආලෝකය අතරේ... සැපදුක සමබර වේ...

Ruwa said...

Ira Hada Paayana Loke Aalokaya atare.... Seapa duka samabara we....

ADK කොලුවා said...

ෂා... කට්ටිය මරුනේ. හැමෝම දන්නවා වගේ... හැමෝම දිනුම්...

Observer අයිය ඇරෙන්න. Observer අයිය හිතුවේ මේකත් ලනුවක් කියල නේ?? හිකි.. හිකි..

සමනළී... said...

අනේ මට මුකුත් කියන්ඩ ඉතිරිවෙලා නෑනේ....:( :(

ADK කොලුවා said...

@ තටු සිඳුනු සමනළියක්....: ඔයා පරක්කුනේ නංගි..

Adikaram Express said...

වැඩක් නෑනෙ...ගැස්ටො ටික උත්තරේ දීලනෙ....

Anonymous said...

SADAK BASAGIYA awaragire IRAK UDAKARALA
matath LOWAK thibuna mathakai .....

Post a Comment