Tuesday, June 14, 2011

දවසේ ප්‍රශ්නය

අද පොස්ට් එක විදියට මම හිතුව පොඩි ප්‍රශ්නයක් අහන්න. මේකත් මට ආපු එකක්. මේකත් තිබුනේ පර සුද්දගේ බාසාවෙන්. මේක සිංහලට දැම්මොත් මේකේ රසය නැතිවෙයි කියල මම හිතන නිසා මම මෙහෙම්මම දානවා. කට්ටිය කියවල උත්තරය යටින් ලියල යන්න. මම හෙට හරි උත්තරය දාන්නම්. හරිම සරලයි. දන්නේ නෑ කියන්න එපා. උත්තර හතරක් තියනවා කැමති එකක් කියන්න තියෙන්නේ.



There is a very, very tall coconut tree and there are 4 animals,

A Lion  , A Chimp  , A Giraffe ,
......AND...


A Squirrel

They decide to compete to see who is the fastest to get a banana off the tree.

Who do you guess will win?


Your answer will reflect your personality.


So think carefully . . ..
Try and answer within 30 seconds. Got your answer?


යටින්  උත්තරේ කොටලා යන්න තමා තියෙන්නේ....

32 ප්‍රතිචාර:

Anonymous said...

Giraffe

Adikaram Express said...

Lion

Adikaram Express said...

Wandura

Adikaram Express said...

Jiraf

Adikaram Express said...

Dandu Lena

Adikaram Express said...

ඔන්න අන්ජන කොලුවෝ උත්තරෙ ටිප් ටොප් වෙන්න දීල තියෙනව....දෙන තෑග්ගක් දෙන්න ඔනි මට හරිද???

ADK කොලුවා said...

@ Adikaram Express : උබව තරගයෙන් නෙරපා හරිනවා. වංචා කරලා තියනවා.

සංකල්ප said...

පොල්ගස්වල කොහෙන්ද යකෝ කෙසෙල් ගෙඩි !!!!

මකුළු පැංචි (මංචි) said...

chip...

මකුළු පැංචි (මංචි) said...

chimp...මිසක් වෙන කවුද???

අනූ said...

ම්ම්ම් පොල් ගස් වල කෙසෙල් හැදෙන්නැහැනෙ

vino said...

the Squirrel

vino said...

Squirrel වෙන්න ඕනේ

චතුමිතු said...

chimp තමයි ඉතින් වෙන කවුද????

Observer said...

I am buffled, how any of the fuckers get a banana off a fucking coconut tree?

Observer said...

ඔයාගේ සයිට් ඒක කියවන්න පුළුවන්, උත්තර (කොමෙන්ට් ) කියවන්න චීනක් කන්නාඩි දාන්න ඕනෙ, මං වගෙ නාකින්ට විතරද කියල නං දන්නෙ නැහැ.

රත්ගමයා said...

සිංහලෙන් දාපන් බන්...තේරෙන්නේ නෑ නේ

ඉන්දික සඳරුවන් said...

A Squirrel

සුපර් මාරියෝ said...

හික් හික්.... කොකනට් ට්‍රී එක් ඉදලා බනානා ට්‍රී එකට කොච්චර දුරද කියන්නකෝ හරි උත්තරය කියන්න...:D :D :D

hare :-) said...

යකෝ පොල් ගස් වල කෙහෙල්? උඹද ගහේ නැගල ඒක තිබ්බේ? :P

Anonymous said...

පොල් ගහේ කෙසෙල් තියෙන්නේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්ණය?

කිඩෝ said...

ජිරෆ්

කිඩෝ said...

ආ මේ ජිරෆ් නෙවේ ජිරාෆ් කියලා වැරැද්ද හදන්න

Anonymous said...

problem ekak?
coconut tree eka udin babana ganne kohomei ..!!

sandun999 said...

If your answer is any of these ....

Orangutan = You are dull/stupid

Ape = You are foolish

Monkey = You are an idiot

King Kong = You are stupid

Why?????

Because Coconut trees, don't have bananas..... ....!!

Ravisanka said...

Chimp......He won the game n he already got the banana....:P

ADK කොලුවා said...

හා හා හා.... මට කියන්න සතුටුයි අපි අතරේ පොඩ්ඩක් හරි මොලේ තියන උන්(සමහර වෙලාවට කලින් මේ ප්‍රශ්නය දැකල මාට්ටුවෙලා, චොර වෙලා, චොකර වෙලා, පල් වෙලා නමුත් පාඩමක් ඉගෙන ගත්ත උන් වෙන්න පුළුවන්. අවංකවම කිව්වොත් මම වගේ.. හිකි හිකි) ඉන්නවා. හැබැයි වැඩි හරියක් ගොන් ජොන්ටෝ.. හිකි හිකි

මොලේ තියන උන් : ගොන් ජොනටෝ
8 : 8

ඇත්තටම ඕක 8 : 9 වෙන්න ඕනේ මොකද මමත් වැටෙන්නේ ඔය දෙවෙනි ගොඩට.

උත්තරේ දන්නේ නැත්නම් පර සුද්දගේ බාසාවෙන් ඊයේ තිබුන උත්තරේම දාල තියනවා "sandun999"

අපි දන්නා බාසාවෙන් උද ඉදන් පිළිවෙලට
"මධුරංග, කඩේ හාමිනේ, සුපර් මාරියෝ, hare :-) , Anonymous, Anonymous" උත්තරේ දාල තියනවා.

ඊට අමතරව අපේම කතාකරන බාසාවෙන් "Observer" අයිය ලෙසටම උත්තරේ දාල තියනවා....

චතුමිතු said...

අප්පට බොල.. සත්තු ටික දැක්කහම උඩින් තිඩුණ sentence එක miss වුණා නොව... දැන් තමයි එක දැක්කේ.. :O :P දැන් මොකෑ කරන්නේ උඩ පැන පැන හිනා වුණා කියලෑයි ලියන්නේ.. :D

Adikaram Express said...

@ADK කොලුවො...මොකක්ද මං කරපු වංචාව??

Shali said...

you said at the beginning that "There's a very tall coconut tree " and then again you're asking which animal gonna get the banana! how can a banana fruit grow in a coconut tree? :P
so obviously no one! :D

Shali said...

aioooo i just saw the post and commented.. and now only went through the other comments :( you've given the answer ne :((

Anonymous said...

No Bananas in Coconut Tress.

Post a Comment