Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Sunday, August 7, 2011

පෙම්කලත් මම ඔබට.., රැවටුවා ඔබ මාව..,

Thursday, July 7, 2011

සරසවි ජිවිතයෙන් පසු - තිත්ත ඇත්ත


අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා...


හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

Wednesday, June 1, 2011

සිතුවිලි පොහොට්ටුවක කදුළැලි - නිසදැස්

පහුගිය ටිකේම කථා ලියපු නිසා මම හිතුව අද පොඩි නිසදැසක් ලියන්න. අද මම මේකේ ඉතිහාස කතාව ලියන්නේ නෑ. නිසදැස කියවල. එක ගැන කොමෙන්ට් එකක් දානගමන්ම මේක ලියන්න හේතු උන කතාවත්අනුමාන කරනවානම් මම ගොඩක් කැමති. 

මමඑක සැරයකුත් කිව්වනේ. නිසදැසක තියන වටිනාකම තමයි, එකම නිසදැස දෙන්නෙක්ට දෙවිදියකට අවබෝධ වෙන එක. මම හරි කැමති මම ලියන ඒවාට ඔයාල එක එක අර්ථ කතන දෙනවට.. ඔයාලට හිතෙන ඕනෙම දෙයක් ඔහේ අකුරු කරලා පහලින් ලියල යන්න...


Wednesday, May 25, 2011

මාට්ටු - නිසදැස්

මේක මට මේල් එකකින් ආව නිසදැසක්. මේක දැක්කම නොදා ඉන්න හිතුනෙම නෑ මට. අද ටිකක් වැඩත් වැඩි නිසා මේක බලල කොමෙන්ට්ස් ටිකක් දාන්න.

පොඩ්ඩක් හිතන්න ලියපු කෙනා කොච්චර ලස්සනට කෙටියෙන් දිග කතාවක් කියල තියන හැටි...



Tuesday, May 24, 2011

දුක හිතුන හොදටෝම - ඇත්තමයි හොදටෝම - නිසදැස්

මම හිතුව අද පොඩි නිසදැසක් දාන්න ඕනේ කියල. මේකත් මම ලිව්වේ සෑහෙන්න ඉස්සර. එකියන්නේ මම 8,9 වසරදී විතර. පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා. ඒත් දැන් ඒවා හදන්නේ නෑ. මොකද එතකොට වැඩක් නෑ කියල මට හිතෙන නිසා.


Tuesday, May 10, 2011

පාසලේ සොදුරු මතකය.....

දැන් වැඩේ නැගලම යනවා. බලන කට්ටියත් එන්න එන්නම වැඩිවෙනවා මෙන්ම ඔයාලගේ ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා. මරේ මරු. කට්ටිය මේ විදියටම ඉන්න ඕනේ මමත් එක්ක. එතකොට මටත් ෆිටේ ෆිට්.

අද මම දාන්නේ නිසදැසක්. මේක මම ලිව්වේ අනුලා එකේ හිටිය මගේ බුදුම බොක්කකට. ඒකිගේ නම මෝක්ෂ. ඉස්කෝලේ ඉවර වෙලා පස්සේ ඉන්නකොට එකී දුන්න මට ඒකිගේ ඔටෝ එක. එකේ ලියපු එකක් තමා මේ. පහුගිය පොස්ට් එකට පුට්ටුව දාල තිබුන ආයෙත් ඉස්කෝලේ යන්න තිබුන නම් කියල. අපි මෝටම ඒක ඒවිදියට හිතුනත් යථාර්තය මෙන්න මේකයි කියල මට හිතෙන නිසා තමයි මම මේක පොස්ට් කරන්නේ. මේක බොරුනම් කියන්න.



Saturday, May 7, 2011

මගේ හදවතේ තේමා ගීතය....

කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දවස් වල BLOG ලියන්න තියා මට කන්න බොන්නවත් වෙලාවක් නෑ. Project දෙකක් සෙට් වෙලා පට්ට busy වෙලා ඉන්නේ. එක නිසා අදත් මම දාන්නේ නිසදැසක්. මේක මම ලියපු දිනය, වෙලාව, හේතුව කියන ඔක්කොම මට හොදට මතක තිබුනත් එක දාන්නෙ නෑ. විශේෂ හේතුවක් නෑ නොදැ ඉන්න. එත් දාන්න ඕනේ නෑ කියල හිතුන. මේක මට ටිකක් වැදගත් මෙන්ම වටිනා නිසදැසක්. මම නිසදැස් ලියන්න එච්චරම දක්‍ෂ නෑ කියල මම දන්නවා. එත් මගේ අතින් ලිය උන හොද නිසදැසක් විදියට මම මේක දකිනවා. ඔයාලගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඕනේ අදහසක් පහලින් Comment එකක් විදියට නමත් එක්ක දාල යන්න. ඔයාලගේ Comments තමා තව කියන්න මට ශක්තියක් වෙන්නේ.


Wednesday, May 4, 2011

අපේ කාලයේ බාදුරා මලකගේ ශෝඛාන්තය.....

එක දිගට කතා දෙකක්ම ලියපු නිසා මම හිතුව අද පොඩි නිසදැසක් ලියන්න ඕනේ කියල.
මේ නිසදැස මම ලිව්වේ දැනට අව්රුදු 3-4 කට කලින්. ඒදවස්  වල සිරසේ ගියා තිත්ත ඇත්ත කියල වැඩසටහනක්. මම ඒ දවස්වල ඉදන් වැඩිය ඔය TV ප්‍රෝග්‍රෑම් බලන්නේ නැති උනත් එදා මම ඕක බැලුව. බලල ඉවරුන ගමන් මට හිතුන මේකට මොකක් හරි ලියන්න ඕනේ කියල. මේක තමා මම ලිව්වේ.
නිසදැස කියෙව්වම එදා දවසේ තිත්ත ඇත්තේ තිබුනේ මොනවගේ කතාවක්ද කියල ඔයාලට තේරුම් යාවි.



Sunday, May 1, 2011

හුදෙකලාවේ උපහාසය...