Tuesday, May 10, 2011

පාසලේ සොදුරු මතකය.....

දැන් වැඩේ නැගලම යනවා. බලන කට්ටියත් එන්න එන්නම වැඩිවෙනවා මෙන්ම ඔයාලගේ ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා. මරේ මරු. කට්ටිය මේ විදියටම ඉන්න ඕනේ මමත් එක්ක. එතකොට මටත් ෆිටේ ෆිට්.

අද මම දාන්නේ නිසදැසක්. මේක මම ලිව්වේ අනුලා එකේ හිටිය මගේ බුදුම බොක්කකට. ඒකිගේ නම මෝක්ෂ. ඉස්කෝලේ ඉවර වෙලා පස්සේ ඉන්නකොට එකී දුන්න මට ඒකිගේ ඔටෝ එක. එකේ ලියපු එකක් තමා මේ. පහුගිය පොස්ට් එකට පුට්ටුව දාල තිබුන ආයෙත් ඉස්කෝලේ යන්න තිබුන නම් කියල. අපි මෝටම ඒක ඒවිදියට හිතුනත් යථාර්තය මෙන්න මේකයි කියල මට හිතෙන නිසා තමයි මම මේක පොස්ට් කරන්නේ. මේක බොරුනම් කියන්න.



10 ප්‍රතිචාර:

Anonymous said...

මටත් ආයේ ඉස්කෝලේ යන්න තියෙනේවනම්.
මට අයේ පිට්ටනිය සෙල්ලම් කරන්න පුළුවන් නම්.
මන් හැමදේම දල යනවා.
මට කවුරු හරි කියල දෙන්න මට සුදු ගවුම ඇදගෙන ඉස්කෝලේ යන්න මගේ යාලුවෝ එක්ක.

Damith said...

Kiyala denna nan bari kamak na........
habai ayeth montisory eke idanma patan ganna wenawa.....
Ekai case eka....

ADK කොලුවා said...

Anonymous ඔයා මෙයාල කියන දේවල් ගණන් ගන්න එපා මෙයා. මම ඔයාට කියල දෙන්නම්...
මමත් එන්නද ඔයාලගේ ඉස්කෝලේ පිට්ටනියේ සෙල්ලම් කරන්න.. මම අල්ලන සෙල්ලම් කරන්න හරි හපන මෙහෙම හිටියට.... :p

Damith said...

Apitath allana sellan hodata purudu meya......

Anonymous said...

ඔය ඔහොම කිවට
ආයි ඒ කලේ එන්නේ නැ.
මට හරි දුකයි

Anonymous said...

මන් ආසයි ඔය එක්ක කතා කරන්න ඔයාට ලස්සන අදහස් තියෙනවා. ඔය තව ඒවා ලියන්න...

Shali said...

ane matath school days math wenawa :(
nice one ayya!

ADK කොලුවා said...

මාත් ආසයි ඔයා එක්ක කතා කරන්න. හී.. හී.. මාව facebook එකේ හොයාගන්න අමාරුවක් නෑ. මාව add කරන්නකෝ. හිකි.. හිකි..
ඔක්කොටම කලින් නමත් එක්ක comments දාන්න. නැත්නම් වැඩක් නෑ.

Waruni Mali said...
This comment has been removed by the author.
Waruni Mali said...

ම්ම්ම්ම්ම්ම් හොදයි

Post a Comment