Wednesday, May 25, 2011

මාට්ටු - නිසදැස්

මේක මට මේල් එකකින් ආව නිසදැසක්. මේක දැක්කම නොදා ඉන්න හිතුනෙම නෑ මට. අද ටිකක් වැඩත් වැඩි නිසා මේක බලල කොමෙන්ට්ස් ටිකක් දාන්න.

පොඩ්ඩක් හිතන්න ලියපු කෙනා කොච්චර ලස්සනට කෙටියෙන් දිග කතාවක් කියල තියන හැටි...



5 ප්‍රතිචාර:

Waruni Mali said...

එකනේ අනේ මටත් වෙන්නේ ඕකම තමා

Anonymous said...

ඔකේ වැරැද්ද තියෙන්නේ නැවෙ වත් ගිය පාරෙවත් නෙවෙයි ..
නැව එලවපු කපිතාන්ගේ....

ADK කොලුවා said...

@ වැහි බින්දු: ඔයාට කතාව තේරිලා නෑ වගේ...

ADK කොලුවා said...

@ Anonymous: සහතික ඇත්ත... හිකි. හිකි.

Damith said...

Eka ithin karume thama.....

Post a Comment