Monday, May 30, 2011

අසහන කාරයෝ (2).. - අනං මනං


අසහන කාරයෝ ගැන ලියන නිසාද කොහෙද (ඔරිජිනල් අසහන කාරයෝ ගැන දැනගන්න කලින් පොස්ට් එක කියෙව්වේ නැත්නම්  කියවන්න) මට වෙන්නෙම ඒ වගේ දේවල් මේ දවස් වල. මේක ලොකු කතාවක් නෙමේ, පොඩි කතාවක්. ඇත්තටම උනේ අද උදේ. 


මම ඔෆිස් එකේ ඉන්නකොට මට සෙට් උනා යාලුවෙක් අද උදේ. මගේ හෙනම බොක්කක්. ඌ ඇහුම මගෙන් 
"මොනවද මචං ගිය වීක් එන්ඩ් එකේ කරේ?"

මම: වෙන මොනවද මචං පට්ට කම්මැලි ගෙදරින් එලියට යන්න. සෙනසුරාදා පොඩි වැඩක් සෙට් උනා. එක කරා. ඉරිදා දවසම ගෙදර. මේ බ්ලොග් වැඩේ පට්ට මචං. මට හෙන කට්ටියක් සෙට් උනා. මුනු පොතේ ක්ලෝස් ගෘප් එකක් එහෙමත් සෙට් උනා. පට්ට ආතල් මචං වැඩේ.."

යාළුවා: (ගත් කටටම)  

"ඔකේ මුකුත් කරගන්න පුළුවන් කෑලි එහෙම නැද්ද??"

මට අයියෝ සල්ලි කියල හිතුන.

මෙහෙමත් අසහන කාරයෝ.....(ඇත්තටම අසහනය නෙමේ.  ඕක තමා දැනට ලංකාවේ උබල මම ඇතුළු තරුණ පරපුරේ ඔලුව හැදිලා තියන විදිය. මම උනත් උගේ තැන හිටියනම් ඔය ප්‍රශ්නෙම අහන්න "ඉඩ තිබුන".) අනේ මන්ද ලංකාවට ගිය කලක්.....

මගේ ඔෆිස් එකේ ගොඩක් අය මේක කියවන නිසා නම් ගම් දාන්නේ නෑ.

පොඩි කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ....

17 ප්‍රතිචාර:

නදී said...

අනේ සංසාරේ :)

Waruni Mali said...
This comment has been removed by the author.
Waruni Mali said...

අබුද්දස්ස කලේ දැන් ඉන්නේ මිනිස්සු නෙවේ

Anonymous said...

yaluva ube office ake akek venna athi sure akatama. Upoooo lajjai......

ADK කොලුවා said...

ඔෆිස් එකේ නේන්නම්.. අයි බං ඔය සිංහලෙන්ම ලියල තියෙන්නේ ඔෆිස් එකේ ඉන්නකොට කියල... හෆොයි....

Maxworth said...

owa itin prasiddiye kiyanna hoda dewalda ???

duliponline said...

හික්ස් . . .මගෙ මිත්‍රයෙකුටත් සයිබර් උලෙලට වරෙං කියද්දි ඌ මගෙං ඇහුවෙත් ඔය ප්‍රශ්නෙම තමයි . . .

Ruwa said...

$@#$@#%@%@%23

රවා said...

ඔය අරමුනෙන් මෙතනට ආවොත් ලොකු විනාසයක් වෙන්නෙ මෙතනට.
නිකන් හිතට එන දෙයක් කොටලා දාන්න.. එච්චරයි

ADK කොලුවා said...

හිතට එන දේවල් කෙටුවොතින් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. හිකි,, හිකි

සුපර් මාරියෝ said...

:-o

Anonymous said...

හික්ස් ඔයාටත් වෙන දේවල්

Pramod said...

මටනම් කියන්ට දෙයක් නැතුවා...

Pramod said...

මොකද ඕක දැන් කාලේ ගොඩ දෙනෙක් අහන පොදු ප්‍රශ්නයක්නේ බං...

Shali said...

LOL..ane manda!!!

Anonymous said...

අයියෝ... මේක සාමන්‍ය දෙයක්නෙ.

pitakotuwa said...

ඉතින් ඒකෙන් කොහොමද කියන්නේ ඌ අසහනකාරයෙක් කියලා? ඌ අහපු එකෙන්ම තේරෙනවනේ ඌ හොඳ නිරෝගී හැඟීම් දැනීම් තියෙන එකෙක් කියලා.

Post a Comment