කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දවස් වල BLOG ලියන්න තියා මට කන්න බොන්නවත් වෙලාවක් නෑ. Project දෙකක් සෙට් වෙලා පට්ට busy වෙලා ඉන්නේ. එක නිසා අදත් මම දාන්නේ නිසදැසක්. මේක මම ලියපු දිනය, වෙලාව, හේතුව කියන ඔක්කොම මට හොදට මතක තිබුනත් එක දාන්නෙ නෑ. විශේෂ හේතුවක් නෑ නොදැ ඉන්න. එත් දාන්න ඕනේ නෑ කියල හිතුන. මේක මට ටිකක් වැදගත් මෙන්ම වටිනා නිසදැසක්. මම නිසදැස් ලියන්න එච්චරම දක්ෂ නෑ කියල මම දන්නවා. එත් මගේ අතින් ලිය උන හොද නිසදැසක් විදියට මම මේක දකිනවා. ඔයාලගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඕනේ අදහසක් පහලින් Comment එකක් විදියට නමත් එක්ක දාල යන්න. ඔයාලගේ Comments තමා තව කියන්න මට ශක්තියක් වෙන්නේ.
සුබ නව වසරක් වේවා !
-
2025 අවුරුද්දත් ගෙවිලා ගිහින් 2026 අවුරුද්දත් උදාවෙලා තියෙන්නේ. ඔයාලා
අළුත් අවුරුද්දේ ප්ලෑන් එහෙම සෑහෙන්න හදාගෙන ඇති නෙව. සමහර අය නම් නිව් ඉයර්
රෙසලූෂන්...
4 days ago


11 ප්රතිචාර:
Is that all???? :(
yup.. realy nice... realy meaningful.. :) :)
pretty like!!!! i must say this is the best one ayya!! hethuwath demmanam hondai ;)
@ ශල් සහ වරුණි : ඔය දෙන්න කැමති උනාට මම කැමති නෑනේ...
Wow...weldone ADK....superb.............
Ha ha........
Uba hena romantic kiyala api danne adane ban......
Aththatama lassanai ban me kata luivath ubata eka bokkenma liayala tiyeneva...
ඈත්තටම ලස්සනය්
ඔබ හා හිනෑහුන තරු කෑට විලසින්
බබලාවි ඈද බලා ඔබ දෑස්
තව දෑස් පතන් නෑතිනමී
පිදූ හද ඈයටම පමනිනමි...........
Post a Comment