Saturday, May 21, 2011

දවසේ ප්‍රශ්නය: කවුද වාහනේට නග්ග ගන්නේ? - අනං මනං(2)

පොඩි වෙනසකත් එක්ක මම හිතුව අද ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේක මට මෙයිල් එකකින් ආව එකක්. මේකට උත්තරය දන්නා අය ඕනෑතරම් ඇති. දන්නේ නැති අයත් ඇති. බලමුකෝ කොහොමද අපේ අයගේ දැනුම, චින්තන ශක්තිය, මනුස්ස කම කියල..




ඔයා දවසක් හවස් වරුවේ, ඒ කියන්නේ 6.00 ට විතර ඔයාගේ කාර් ඒකෙන ගෙදර එනගමන් ඉන්නවා. ඔයාගේ කාර් එක ඔය ස්පෝර්ට්ස් වර්ගයේ එකක්. දෙන්නටයි යන්න පුළුවන්. අමාරුවෙන් වත් තුන දෙනෙක්ට යන්න බෑ. (දැන් ඉතින් මරුටියක් වත් නැති මට කොහෙන්ද බං ස්පෝර්ට්ස් කාර්, මට ඩ්‍රයිවින් බෑ වගේ බයිලා කියන්න එපා. හිකි හිකි) මේ කියන දවසේ හම්බානකට වැස්ස. අහස ගොරවනවා නිකන් පිස්සුවෙන් වගේ. ඔහොම යනකොට ඔය දකිනවා ඉස්සරහ බස හෝල්ට් එකක ඉන්නවා තුන දෙනෙක්. (ඔය ඉතින් ආයෙත් පටන් ගත්ත. තුන දෙනාමද ඉන්නේ?? හතරක් ඉන්න බැරිද? හම්බානකට වැහිනවානම් කොහොමද ඈත තියා ඉන්න අයව දකින්නේ?? ඔය වගේ කෙස් නෑ. කොහොම හරි හිටියේ තුන දෙනයි. කොහොම හරි දැක්ක) හිටිය තුන දෙනාගේ විස්තර මෙහෙමයි,

පළමු කෙනා: හොදටම වයසක ආච්චි කෙනෙක්. වැස්සේ හීතලට හොදටම වෙව්ලනවා. මැරෙයි තව ටිකක් මේ හීතලේ හිටියොත්.කොටින්ම ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනිච්චේ නැත්නම් සෙත්ත පෝච්චි ලෙවල් එකේ.

දෙවෙනි කෙනා: ඔයාට ජිවිතේ ලොකුම උදව්ව කරලා තියන, ඔයා වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න සුදානම් ඔයාගේ හොදම යාළුවා. යාළුවා කිව්වට ඉතින් සහෝදරයෙක් වගේමයි. එකම වෙනස අම්මල දෙන්නෙක් ඉන්න එක. (තාත්තල ගැන මම කතා කරන්නේ නෑ... හිකිස්‌...)

තුන්වෙනි කෙනා: ඔයා ජිවිත කාලයේ වැඩියෙන්ම ආදරය කරන කෙල්ල/කොල්ල. මෙය එක්ක එක මොහොතක් කියන්නේ ඔයාටේ මහා මෙරක් වගේ. ආදර වචනයෙන් කිව්වොත් ඔයාගේ සිහින කුමාරි/කුමාරයා.

මෙන්න මේකයි ප්‍රශ්නය.

වාහනේ ඉඩ තියෙන්නේ තව එක්කෙනටනේ. ඔයා කවුද වාහනේට නග්ග ගන්නේ?

වයසක  අච්චිද??
හොදම යාලුවද??
සිහින කුමාරි/කුමාරය ද?

මොකද්ද  එයාව නග්ග ගන්න හේතුව??

අදනම් කට්ටිය නිකන් කියවල විතරක් යන්න එපා. මොකද බ්ලොග් එක බලන අය ගොඩක් හිටියට කොමෙන්ට්ස් දාන්නේ කීප දෙනයි. හරිහෝ වරදිහෝ මොකක්හෝ උත්තරයක්‌ දාල යන්න නමත් එක්ක.

මම මේකේ කොමෙන්ට්ස් පෙන්නනේ නෑ අනිද්දා වෙනකල්. මොකද පුදපු ගමන් කාපි යකා කියල දන්නා කෙනෙක් උත්තර දාල තිබුනොත් ජොලියක් නැති වෙනවා. හරි උත්තරය මුලින්ම දෙන තුන දෙනාට පොඩි තෑග්ගක් තියනවා එක පස්සේ කියන්නම්. දැනට බලමු කට්ටියගේ අදහස්.....

24 ප්‍රතිචාර:

Shali said...

mama nam ara granny wa daagena yanawa!
then come back for the others if the bus was still late!
and if the other two as you said were a best friend and the love of your life they should be able to understand it without complain :)
if not i don't think they're worth of your time at all..
meka mage idea eka! i don't know whether it's right or wrong.. :)

Unknown said...

sihina kumary. mokada kella dala giyoth mulu life akama aul. yaluwa dala giyoth pahuwadata shep karaganna puluwan. archi nan itin wadak na. tawa tikakin marei ne ban.

Anonymous said...

first of all that grandma.. then best friend .. and then my love..

HANSAKA said...

kellawa ganin ban

Unknown said...

යාලුවට කාරෙක දීල අච්චිව දගෙන යන්න කියල කෙල්ල එක්ක වැස්සෙ සීතලෙ පොඩි ආතල් එකක් ගන්නව..... :)

Damith said...

Oka hena naduwak nan mama dakke na wage yanawa ekekwath daganne nathuwa....

ADK කොලුවා said...

ඔන්න ඔයාලගේ උත්තර ටිකක් දැම්ම. මේ එකක් වත් හරි ඒවා නෙමේ.
හරි උත්තරය දැනට දීල තියෙන්නේ රන්දික විතරයි. එක මම පොස්ට් කරන්නේ නෑ. කෝ කට්ටිය තව ට්‍රයි කරන්න. මෙහෙම නම් බෑ.

ADK කොලුවා said...

@ ishanka & HANSAKA : තමනේ හොදම බොක්ක වැස්සේ තෙමෙන්න දීල ජංගියක් වාහනේ දාගෙන යනවා. ඕකට තමා ___ක් නිසා ගෙම්බෙක් වෙනවා කියන්නේ. අය්යෝ සල්ලි කිව්වලු..

ADK කොලුවා said...

@ Anonymous : ආච්චිව ඉස්පිරිතාලෙට දාල. යාළුවා ගෙදර දාල එනකල් කෙල්ල බස් හෝල්ට් එකේ ඉන්නනම් ඔය බස් හෝල්ට් එක බස් පාරක තියන එකක් වෙන්න බෑ. එක නෙමේ නමක් එක්ක ඔය කොමෙන්ට් එක දැම්මනම් හොදි කියල හිතෙන්නේ නැද්ද???

ADK කොලුවා said...

@ Shali : ඔයාටත් දෙන්න තියෙන්නේ කලින් උත්තරෙමයි. අන්තිම නමේ කොටස ඇරෙන්න.

Waruni Mali said...

මගේ හොදම යාලුවට කර් එක දීල අර අච්ච්ව අරන් යන්න කියනවා එයා එනකම් බෝය්/ගර්ල් එක්ක ඉන්නවා

Kasun said...

Kellawa ukula uda thiyagnnawa..
Aachchi wa seat eke indawanawa..
Yaluwa dikiye thamai.

chamiya said...

කාර් එක හොඳම යාළුවට දෙනවා ආච්චිව ගෙනියන්න කියලා. මම කෙල්ලත් එක්ක බස් හෝල්ට් එකේ ඉන්නවා!! :P

Anonymous said...

Yaaluwata waahane denawa achchiwa hosiptal ekkang yanna kiyala... mang innawa kella ekka bus halt eke :P

- :D

Anonymous said...

yaaluata achichiwa hospital 1ta geniyanna kiyala, oya girl ekka bus eke yanna...

Shammi Eranda De Silva said...

yaluwata car eka deeela kiyanawa archiwa hospital aran yanna kiyala... mama kella ekka bus holt eke innawa... (habai mamam nan me athmeta karana wadak nemei mage wahane wena ekekta elwanna dena eka..)

Shali said...

ane manda ayya! lemme try again... hmmm i'll leave ma car and go in the bus with em so that i don't have to choose between anyone :)

Ruwa said...

Harima Simpal,

Car eke key eka yaluwata deela (uh hodama bokka ne) uhta kiyanawa machan aachchiwa hospital admit karanna, mama bus holt eke innan girl ekka kiyala.... hema peathama ok....

Anonymous said...

yaluwanta kiyanawa achiwa dala enna kiyala mama holt eke innawa kella ekka lol

Anonymous said...

yaluwata kiyanawa achiwada dala enna kiyala mama kella eka innwa lol

ADK කොලුවා said...

ෂා... ඔය තියෙන්නේ... පට්ට.. පට්ට.. මම හිතුව මේකවත් දන්නේ නැති සෙට් එකක්ද මට ඉන්නේ කියල.. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියල ඔය ඇවිල්ල තියෙන්නේ හරි උත්තරේ.
දැන් තෑගි දෙන්නත් එපාය...

පළමු තෑග්ග: Randika
දෙවෙනි තෑග්ග : Rain Drops හෙවත් වරුණි
තුන්වන තෑග්ග : chamiya

ඇත්තටම කිව්වොත් ස්ථානයේ පිළිවෙලට තෑගි නෑ. ඔක්කොටම දෙන්නේ එකම තෑග්ග. ඒ තමයි...

දිනපු අය ගැන කතාවක් ලියන ඒක... හිකි හිකි....

HANSAKA said...

ane ban yaluwa one welawaka innawa a wageda kallak maha wasse car 1ta dagattama

Adikaram Express said...

Ehema kohomada warunita deweni thegga denne...umba plan karala kalinma eyata uththare kiyalane...

ADK කොලුවා said...

එහෙනම් උබට දෙන්නද තෑග්ග???

Post a Comment