Tuesday, August 23, 2011

බහිරවයා (කුජීතය)


මේක මට ලගදී ආව ඊයක්. මේකේ මම කිසිම වෙනසක් කරලා නෑ. සිංහලෙන්ම තමා ආවේ . ඒ කියන්නේ අපේ කවුරු හරි තමා ලියල තියෙන්නේ . ආපු ඊයේ කතාව ලියපු කෙනා ගැන තිබුනේ නෑ. ඒ  නිසා මට link එකක් දාන්න බෑ. නමුත් මේකේ ගවුරවය  ලියපු කෙනාට යන්න ඕනේ. කතාව ෆුල් ෆන් . ඒ නිසා කියවල නැති අය සමග ෆන් එක බෙදාගන්න මම මේක දානවා.



 

කියවන්න අමාරුනම් අදාළ කොටස උඩින් click කරන්න. ලොකුවට පෙනේවි. මම ටයිප් කරේ නැති නිසා ලොකුවට දාන්න බෑ.

7 ප්‍රතිචාර:

සංකල්ප said...

පට්ට කතාව.
ඔය කතාව මම් මීට කලිනුත් කොහෙදි හරි කියවලා තියෙනවා.
මොනා උනත් මගේ මතකය අලුත් උනා. කියවලා හිනා උනා.

සාතන් said...

අපොයි...

Unknown said...

පට්ට ආ...මොනවා උනත් නියම බහිරවයෙක් !!!

කිඩෝ said...

හැක් හැක් පට්ටයි හි හි

Kasun said...

හෆොයි.

පට්ට කතාව සහෝ. ස්තූතියි බෙදාගත්තට.

ප්‍රසංග said...

පස්ටයි... හික් හික්....

duliponline said...

මෙතන බලපං . . .
http://tlr.thelastrow.net/?s=%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%8F

Post a Comment