Friday, August 19, 2011

අම්මට හු***** (15+)

අම්මට හු***** (15+)




මේ දවස් වල වැඩිය ලියන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. වැඩිය නොලියන්න හේතුව මෙතනින් ගිහින් බලන්න. ගොඩක් අය බුකියේ, ඊයවල් වගේම කෝල් කරලා හිට මොකද්ද බන් මොනවා හරි ලියපන්කො කියල කිව්වා. ඔයාල කියන දේ අහක දාන්න බැරි නිසා ඔන්න ලියනවා.

මම කොලුවා පහුගිය සති අන්තයේ යාල කැලේ සවාරියක් ගියා. (රනිල්ගේ තොප්පිගල කැලේ වගේ නෙමේ යාල) ගියේ මගේ ඉස්කෝලේ ගජයෝ සෙට් එකත් එක්ක. මේ දවස් වල එකේ විස්තර කතාවක් විදියට ලියනවා. තාම ඒක ඉවර නෑ. ඒ මගුල පට්ට විදියට දික් වෙනවා. (වැඩිය මඩ එහෙම නෑ එකේ. හිකි හිකි ) ඒක එනකල් මේ කතාව දාන්න හිතුව.

ඔයාල හැමෝම දන්නවා මම මගේ බ්ලොග් එකේ කුණුහරප දාන්නේ නෑ . නමුත් මේ කතා සෙට් එක දාන්න හිතුවේ පට්ටම ආතල් නිසා. මේ සෙට් එක ඇහුවෙත් ඔය යාල ගමනේදීම තමා. අහපු හැටියේම මම හිතා ගත්ත අනිවා දානවා කියල.

ටොපික් එක දැක්කම දන්නවනේ මොකක් ගැනද කියන්න යන්නේ කියල. ඇත්තටම මම කියන්න යන්නේ ඔය "අම්මට හු...." කියන වචනයේ නොයෙක් රසවත් යෙදීම් කීපයක්. කොල්ලෝ ඉන්න තැන්වල නිතරම යෙදෙන වචන දෙකක්නේ මේක..

පළමුවෙනි යෙදීම යාල ඇතුලේ හොදට බිල ඉන්න වෙලාවක අපේ සෙට් එකේ උසම කොටා සහ හැමවෙලේම ඌට කලින් කට දුවන දමිත් කිව්වේ,

ඔන්න එක ගමක ටිකක් විතර චන්ඩි කොල්ලෙක් හිටියලු. දවසක් මුගේ ගෙදරට වෙන සෙට් එකක් ඇවිත් මුට නෙලන්නං. මු ඉදල තියෙන්නේ කාමරේ. කොල්ලෝ සෙට් එක එළියේ ඉදන් කෑගහනවලු

"අඩෝ %##^&^ (සමනලය) එලියට වර ඩෝ"
වගේ කතා කිය කිය. ඕක මුලින්ම ඇහිලා තියෙන්නේ උගේ තාත්තට. තාත්ත එලියට ඇවිත් දැන් මේ කොල්ලෝ සෙට් එක ශේප් කරන්න බලනවා. ඔය අතරේ අර චන්යට මේක ඇහෙනවා, මු එනවා එලියට, ඇවිත් සෙට් එක දැකල තාත්තට මෙන්න මෙහෙම කිව්වලු,
"තාත්ත යන්න තාත්තේ ඇතුලට අම්මට හු*****, මම බලාගන්නම් මුන් සෙට් එක ගැන"

මේ දෙවෙනි යෙදීම, මේක කිව්වේ කවුද  මතක නෑ . කොටාමද  දන්නේ  නෑ. ඔන්න කොල්ලෙක්ගේ (ටිකක් පම්පෝරි  කාරයෙක්) තාත්ත මැරුනලු. දැන් මළගෙදර කටයුතු එහෙම ඉවර වෙලා සතියකින් විතර මුට මුගේ පරණ යාලුවෙක් සෙට් උනාලු. විස්තර කතා කරන අතරේ තාත්තගේ මරණේ ගැනත් කිව්වම, යාළුවා කිව්වලු "මොකද්ද බන් කෝල් එකක් දුන්න නම් එනවනේ . තියන වැඩක් පලක් කරලා දෙන්න හරි... උබනම් මාර මිනිහෙක් තමා..."

ඔන්න අරුගේ පම්පෝරි ගුණය මතු උනාලු . මු මෙහෙම  උත්තරයක් දුන්නලු යාලුවට.
"කොහේ කෝල් කරන්නද බන්, තාත්තගේ මරණේ ආරංචි උනා විතරයි ආවේ නැද්ද සෙනග අම්මට හු******, හරිම අමාරුවෙන් බන් කට්ටියව හැඩල් කරේ.."

දැන් තුන් වෙනි යෙදීම, මේක ඇහුනේ අපි සෆාරිය යන අතරේ . අපිට සෆාරියේදී දෙපාරක් අලි ගහන්න ගිහින් නොමැරී බේරුනා. ඔය එක අවස්තාවක තමයි මට මේ කතාව ඇහුනේ . දැන් අලියා පාර අයිනේ ඉදන් පිබ පිබ ඉන්නවා. අපේ සෆාරි කාරයත් අපිට ආතල් දෙන්න අලියව කුලප්පු කරනවා. පිබ පිබ හිටපු අලියා එක පාරටම ආවේ නැතා වාහනේ දිහාවට. ඕක දැක්ක අපේ ජෝන්ටෙක් මෙන්න මෙහෙම කියපි.
"අම්මට හු**** අලියා එනෝ...

ඔය වගේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැන ඔය වචනේ හරි ලස්සනට යෙදෙන  අවස්ථා තියනවා. මේ කීපයක් තමා මම ලිව්වේ . මේ වගේ කතා අනන්තවත් තියනවා.

හපොයි... දැන් හොදටම ඇති... එහෙනම් අපි කපුනාවේ....

14 ප්‍රතිචාර:

කිඩෝ said...

හි හි දෙවනි සීන් එක තමා පට්ටම තාම හිනා....

Maleth Kushan said...

ඒක එල ඈ
මම කලියෙන් කමන්ට් එකක් දැම්මා. ආවෙ නැත්තෙ ඇයි දන්නෑ. ශේප් අපි කැපෙනවා ජය වේවා!

වැප් said...

ෆට්ට කතවා කිව්වා වගේ දෙවෙනි එක ෆට්ටෙත් ෆට්ට

ඔය කුනු හබ්ය මගේ සබ්දකෝසයෙන් මම ඉවත් කරගත්තේ 2003 දි ..
ඒකාලේ නම් හිතලම නැවැත්තුවා ..දැන් නම් මොන කේස් එකේදිවත් ඔය වචනය එන්නේ නැහැ

සංකල්ප said...

දෙවෙනි සීන් එක පට්ට !!!
මාත් ඔය කුණුහරුපේ අන්තිම කෑල්ල විතරමයි කියන්නේ.

චතුර.... said...

දෙවෙනි සීන් එක පට්ට..

Unknown said...

හිකිස්‌..දෙවෙනි සීන් එකනම් පට්ටම පට්ට..

Damith said...

oya okkoma katha ape mola thama kiwwe..........
mama nan ekak wath kiwwe nathoooooo
naththan mola tharaha wei......

Anonymous said...

ඒකත් එලටම කැපෙනවා නේද...

රත්ගමයා said...

නොදකින් වලත්තයා.....

ප්‍රසංග said...

ඔය වචනෙ දෙවනි කෑල්ල නෙව ඉතිං මචං කියනවා වෙනුවට බාවිතා කොරන්නෙත්... පලමු කෑල්ල නම් මම බාවිතා කොරන්නෙනෑ
දෙවනි කතාව පට්ට...

Gimhani said...

කිව්වොත් ඔහොම එකක්ම තමයි මේ කොල්ලනම්

duliponline said...

ඔය "අම්මට ****" කියල කියන එකට කියන්නෙ මචං "මහ පදේ" කියනව කියල. හේතුව ඊටත් වඩා උඩිං යන්න තවම පදයක් නැති එක.

Pramod said...

mata me ekasiya gaanata mala panala pallehata keyawagena awe...Damiyage comment eka dakkahama tamai tikak hetha hadune...me gon booruwata ambanata wadilane bola idala teyenne a keyanne!!!yako DONKY, mu katha dekama kiwwe mama bola!!!onna anthima ekanum kauru kiwwada keyala mama danne na...a welawe uparima marana bayene banz heteye... ;-)

Amith said...

අම්... හු... කැ... ප...යා...
උඹ පුදුම හු...ක් නේ..

Post a Comment