Tuesday, February 5, 2013

දශක 6ක නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය...



රට : නිදහස් ශ්‍රී ලංකාව 

1948 පෙබරවාරි 05 :
  • ආසියාවේ හොදම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ වැඩිම විදේශ විනිමයක් තිබූ රට 
  • ආසියාවේ ස්වයන්පොෂිතම රට 
  • ආසියාවේ තිබූ වෙන කිසිම රටකට ණයක් නැති එකම රට 
  • ආසියාවේ දෙවෙනියට හොදම අද්‍යාපනය තිබුන රට 
  • ආසියාවේ පළමුවම සාධාරණ සර්ව ජන චන්දයක් පවත්වන රට 
  • ...
  • ...


2013 පෙබරවාරි 05 :
  • සීනි වලටත් ඇමතිවරයෙකු දමා ආසියාවේ කුජිතම පාර්ලිමේන්තුව ඇති රට 
  • ආසියාවේ විශාලතම අය-වැය හිගයක් ඇති රටවල් අතර ඉහලම තැනක් ඇති රට 
  • නැවෙන් කටට සංකල්පය ඇතිව, අවශ්‍ය සියලුම දේ (95%) රටින් ගෙන්වන රට 
  • වෙන රට වලට ඇති ණය වාරිකය සහ පොලිය ගෙවීමට තවත් ණය ගන්න රට 
  • පවත්වන සියලුම විභාග ප්‍රශ්න පත්තර කලින් පිටවන රට 
  • මහජන චන්ද පත්‍රිකා කුණු ගොඩවල් වලින් සොයාගන්න රට 
  • ...
  • ...


අනේ සුද්දෝ ආයෙත් ඇවිල්ල අපිව අල්ලගනිල්ලකෝ..... උබල අපේ රටේ තියන වටිනා දේවල් උබලගේ රටට ඇද්දට උබලට ඒකට නිදහසට කාරණයක් තියනවා. මොකද උබල , උබලගේ දරුවන්ට කන්න අදින්න දෙන්න ඕනේ... අපේ රටේ ඉපදිලා, රටේ හැදෙන බත් කාල, රටේ වතුර ටික බීල හදුනා වැඩුන අපේ පාලකයෝ කරපු කරන විනාසේ බැලුවම උබල කරලා තියෙන්නේ මොකද්ද කියල හිතෙනවා... 

සංවාධයට ඉඩ...

1 ප්‍රතිචාර:

සංකල්ප said...

සෑහෙන කාලෙකට පස්සේ.....

Post a Comment