Tuesday, May 24, 2011

දුක හිතුන හොදටෝම - ඇත්තමයි හොදටෝම - නිසදැස්

මම හිතුව අද පොඩි නිසදැසක් දාන්න ඕනේ කියල. මේකත් මම ලිව්වේ සෑහෙන්න ඉස්සර. එකියන්නේ මම 8,9 වසරදී විතර. පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා. ඒත් දැන් ඒවා හදන්නේ නෑ. මොකද එතකොට වැඩක් නෑ කියල මට හිතෙන නිසා.


5 ප්‍රතිචාර:

Anonymous said...

මේ අහස ගැන නේද උබ ඒ ලියල තියෙන්නේ ගැහැනියක් ගැනද ? නැත්තම් ඇත්තටම අහස ගැනද?

ADK කොලුවා said...

ඕක එක එක අය නිසදැස තේරුම් ගන්න විදිය අනුව වෙනස් වෙනවා. මුලින්ම මේවගේ කොමෙන්ට් එකක් ආව එකට මට ගොඩක් සන්තෝසයි. මොකද අපේ කාලේ ගොඩක් අය නිකන්ම නිකං වචන ටික කියවනවා විතරයි.
හරිනම් වෙන්න ඕනේ ඒ වචන ටික හරහා තමාගේ මවාගත් ලෝකයක මිනිත්තු දෙක තුනක් ගත කරන එකයි. මම නම් කරන්නේ එහෙමයි...

Anonymous said...

aa ban uba 11 di mevath liuvada

ADK කොලුවා said...

මේක ලිව්වේ 8-9 විතර කාලේ බං. 11 දී නෙමේ.

Shonaa said...

සතකු මිනිසකු තවද ගහකොල
හෑකිය කරනට සම මීහි අහසට
නමුදු වටිනුයෑ මිතුර එය නුව
පෑතිකඩයි ඔබ දකින එය තුල

කුරිරු දරදඩු බව දුටු පමනින්
වයිර පිලිකුල් කරන මුත් ඔබ
ඈයිද ඒ යෑයි දෑනුන විගසින්
හද හඩාවි ඔබට නොදෑනිම

දුටු විගස ඈසූ පමන කෙනක් ගන ඔබ
එපා එකවර තීරන ගන්නට
ඒ ඔබ යෑයි බෑලුවොත් සිතා මදකට
නිසෑකයි කියාවි සාදාරන බව

Post a Comment