tag:blogger.com,1999:blog-3661854819999566564.post2144387200149718111..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: දුක හිතුන හොදටෝම - ඇත්තමයි හොදටෝම - නිසදැස්ADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3661854819999566564.post-64420080406602312922011-07-06T04:19:41.798+12:002011-07-06T04:19:41.798+12:00සතකු මිනිසකු තවද ගහකොල
හෑකිය කරනට සම මීහි අහසට
නම...සතකු මිනිසකු තවද ගහකොල
හෑකිය කරනට සම මීහි අහසට
නමුදු වටිනුයෑ මිතුර එය නුව
පෑතිකඩයි ඔබ දකින එය තුල

කුරිරු දරදඩු බව දුටු පමනින්
වයිර පිලිකුල් කරන මුත් ඔබ
ඈයිද ඒ යෑයි දෑනුන විගසින්
හද හඩාවි ඔබට නොදෑනිම

දුටු විගස ඈසූ පමන කෙනක් ගන ඔබ
එපා එකවර තීරන ගන්නට
ඒ ඔබ යෑයි බෑලුවොත් සිතා මදකට
නිසෑකයි කියාවි සාදාරන බවShonaanoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-89115917844880666852011-05-24T21:59:54.608+12:002011-05-24T21:59:54.608+12:00මේක ලිව්වේ 8-9 විතර කාලේ බං. 11 දී නෙමේ.මේක ලිව්වේ 8-9 විතර කාලේ බං. 11 දී නෙමේ.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-30356805558662810222011-05-24T19:10:24.159+12:002011-05-24T19:10:24.159+12:00aa ban uba 11 di mevath liuvadaaa ban uba 11 di mevath liuvadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-56209725461451574262011-05-24T17:33:51.356+12:002011-05-24T17:33:51.356+12:00ඕක එක එක අය නිසදැස තේරුම් ගන්න විදිය අනුව වෙනස් වෙ...ඕක එක එක අය නිසදැස තේරුම් ගන්න විදිය අනුව වෙනස් වෙනවා. මුලින්ම මේවගේ කොමෙන්ට් එකක් ආව එකට මට ගොඩක් සන්තෝසයි. මොකද අපේ කාලේ ගොඩක් අය නිකන්ම නිකං වචන ටික කියවනවා විතරයි.
හරිනම් වෙන්න ඕනේ ඒ වචන ටික හරහා තමාගේ මවාගත් ලෝකයක මිනිත්තු දෙක තුනක් ගත කරන එකයි. මම නම් කරන්නේ එහෙමයි...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-83717870742754567402011-05-24T17:27:02.954+12:002011-05-24T17:27:02.954+12:00මේ අහස ගැන නේද උබ ඒ ලියල තියෙන්නේ ගැහැනියක් ගැනද ?...මේ අහස ගැන නේද උබ ඒ ලියල තියෙන්නේ ගැහැනියක් ගැනද ? නැත්තම් ඇත්තටම අහස ගැනද?Anonymousnoreply@blogger.com