Wednesday, June 1, 2011

සිතුවිලි පොහොට්ටුවක කදුළැලි - නිසදැස්

පහුගිය ටිකේම කථා ලියපු නිසා මම හිතුව අද පොඩි නිසදැසක් ලියන්න. අද මම මේකේ ඉතිහාස කතාව ලියන්නේ නෑ. නිසදැස කියවල. එක ගැන කොමෙන්ට් එකක් දානගමන්ම මේක ලියන්න හේතු උන කතාවත්අනුමාන කරනවානම් මම ගොඩක් කැමති. 

මමඑක සැරයකුත් කිව්වනේ. නිසදැසක තියන වටිනාකම තමයි, එකම නිසදැස දෙන්නෙක්ට දෙවිදියකට අවබෝධ වෙන එක. මම හරි කැමති මම ලියන ඒවාට ඔයාල එක එක අර්ථ කතන දෙනවට.. ඔයාලට හිතෙන ඕනෙම දෙයක් ඔහේ අකුරු කරලා පහලින් ලියල යන්න...


6 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

විකසිත වන්නට කලින් පරවුණු මල් කැකුල

Waruni Mali said...

මට දුක හිතුන මේක කියවල :(

Anonymous said...

පිපෙන්න තියෙනේ මල් ආදරෙන් රැක ගන්නේ නැතුව මස් වැද්දෝ සත්තු දඩයන් කරනවා වගේ අහිංසකඉන්ව ගොදුරු කර ගන්න උන්ට ඊ නොදැනෙන්නේ

Dinesh said...

හිරු එළිය වැටි විකසිත
වෙන්න හිතාගෙන හිටිය කැකුළ
මිලාන වෙලා කාටත් රහසේම
අදුරු රැයක සද නොතිබුන..

Shonaa said...

යක්ස මාමලා මල් ගස උගුල්ලලා දමුවට
…සුරගනක් පෑමීනි විට රෑගෙන මල් පෑලයක්
…ලෑගුමි ගත් දින ඔබ හදවත තුල
…මල් පිපී සුවද දී පෑතුමි සෑම ඉටුවෑවි

Unknown said...

හෙටට පිපෙන්න්නට තිබුණු මල් පොහොට්ටුව කව්රුද නුඹව ඵිපෙන්නට නොදි උගුලලා විසි කලේ..නොදනීද ඔහුන් නුඹත් පීපිලා සුවද දෙන රතු රෝස මලක් බව..❤ම්ජු

Post a Comment