Sunday, August 7, 2011

පෙම්කලත් මම ඔබට.., රැවටුවා ඔබ මාව..,

13 ප්‍රතිචාර:

සාටර් said...

හුටා ඔය කියන්නෙ දා අර ආපු වයිපරේ ගැනැ නෙමේ මම හිතන්නෙ :ඩී

Adikaram Express said...

what case sana????

සංකල්ප said...

අදහන්න බැරි දේවල් තමයි සිද්ධ වෙන්නේ.
ඒකනේ කියන්නේ ඔයිතරමටම කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා කියන්නේ. කෙල්ලෝ විතරක් නෙමෙයි මොන දේ උනත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියලා තියෙනවනේ. (ඔන්න කෙල්ලන්ට විතරක් නෙමේ මේක කිව්වේ ඔක්කොටම හොදේ. නැත්නම් කෙල්ලෝ ටික මාව කන්න එයි !!!)

හැමදේම මධ්‍යස්ථව තියාගෙන යන එක කොයි දේටත් හොදයි යාලූ.

Anonymous said...

hamadema ekama vidhiyata tiyenne na ekai loka sobhawaya.kampa novi inna.

පොඩි මෑන් said...

ඔන්න එක මිනිහෙක්ට අශ්වයෙක් ඉදියලු මේ මිනිහගෙ ජීවන වෘතිය රැදිල තිබුනෙ මෑ අස්වය මත... දවසක් අස්වය පැනල ගියාලු...
මිනිස්සු කිවුවලු
"අපරාඩ්දෙ ඇයි උඹ ස්තාල වැහුවෙ නැත්තෙ"
"උඹ මහ මෝඩයෙක් ඇයි උඹ එකම අස්වය බලාගත්තෙ නැත්තෙ"

මිනිහ කිවුවලු....

"ඒක වෙන්න තිබුන දෙයක් ඒක උනා එච්චරයි.."

දවස් දෙකකට පස්සෙ ඒ අශවය ගෙදර ආවලු තවත් වල් අශ්වයො දෙන්නෙක් එක්ක..

මිනිස්සු කිවුවලු..
"උඹ මාර වාසනාවන්තයෙක්.."
"ස්තාල ඇරල තිබුන එක හොදට ගියා නේද"

මිනිහ කිවුවලු..
"නෑ ඒක වෙන්න තිබුන දෙයක් ඒක උනා එච්චර්යි"

ආයෙ දවසක වල් අශ්වයො පුරුදු කරන්න ගිහින් මිනිහගෙ පුතාගෙ කකුල කැඩුනලු

මිනිස්ස්සු කිවුවලු
"උඹ මහ මෝඩයෙක් ඇයි පුතාව ඔය වැඩෑඈඒට ඇරියෙ උඹට යන තිබුනනෙ"
"උඹ පෙරේත කමට වල් අශ්වයො තියාගත්තා ඒකනෙ මේ ඔක්කොම"
"උබේ අශවය තියාගෙන් උන් යැවුවනම් මේ මොනවත් නෑනෙ"

මිනිහ කිවුවලු
"නෑ ඒක වෙන්න තිබුන දෙයක් උනා එච්චරයි"

ටික කලෙකින් මේ වල් අශ්වයොත් පුරුදු කරල වැඩට අරගෙන මිනිහගෙ හේන හොදටම සරු වෙලා ඒ අස් වැන්නෙන් මිනිහ පොහොසතෙක් උනාලු...

මිනිස්සු කිවුවලු.
"උබේ උත්සහය නිසා තමයි මෙහෙම උනේ උබ හරි වාසනාවත්තයි"
"වල් අශ්වයො පුරුදු කරපු නිසයි මේ ඔක්කොම නැත්නම් මුකුත් නෑ"
"එදා ඉතාලෙ ඇරල තිබුන නිසයි වල් අශ්වයො ආවේ ඒකයි වාසනාව"

මිනිහ කිවුවලු..
"නෑ ඒක වෙන්න තිබුන දෙයක්.. උනා එච්චරයි.."

Anonymous said...

මගේ හුස්මක් පවා මුමු නන්නේ ඔබේ නමයි ..
ඔබේ සුසුමින් ජිවත් වන්නේ මගේ පනයි ..
මගේ පන නල ඇත්තේ ඔබේ හදවත තුලයි..

දවසක එතෙර වෙන තුරු සංසාරයෙන්..
සුදු අයියේ සදහටම මම ඔබේ මම ඔබේ..

Waruni

Ruwa said...

Anja... wht happend....?????

නදී said...

මේ මොකෝ?

සිත් අහස said...

මේ මොකෝ මේ.. එක පාරට වුනේ..

Gimhani said...

පෙම් කරන්න අකමැති අය පෙම් නොකර ඉන්නව්නම් කොච්ච්චර හොදද..
කෙනෙක් රවට්ටනවට වඩා...

පිණිබිඳු... said...

මම හිතන්නෙ මේක නිර්මානයක් විතරයි නේද.

ADK කොලුවා said...

සියලු දෙනා වෙත කරුනාවෙන් දානුම් දිමායි... මෙය නිර්මානයක් පමනි.... හිකි හිකි.. ලිනකස වල ටයිප කරනන මම තාම දනනෙ න. ගනන ගනන එපා..

හිතුවක්කාර කෙල්ල said...

අද තමා මං මේ පැත්තෙ ආවෙ.. අයියෝ.. දුකයි ගොඩාක්.. දුක හිතෙනවා කියෙව්වහම ඕක ගෑණු පිරිමි බේදයක් නෑ... ඔහොම වුනාම දැනෙන දුක පොදු අත්දැකීමක්නෙ..
මොනා වුනත් ලස්සන දුක හිතෙන හිර්මාණයක්...ජය වේව..!!

Post a Comment