Tuesday, July 5, 2011

ජීවිතය තවත් කෝණයකින් - Life in another angle


මේ දවස්වල මගේ රැකියාවේ මගේ රෝල් ඒක වෙනස්වෙලා මට පික්සු වෙලා ඉන්නේ. ඉතින් පොස්ට් දාන්න තියා දාපු කොමෙන්ටුවක් බලන්නවත් එන්න වෙලාවක් නෑ. නමුත් මේ පැත්තේ නිකන් තණකොළ වැවිලා වල් වැදිලා යන්න දෙන්න බැරි නිසා සහ අද මට ආපු ඊයක් නිසා පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියල හිතුන.

වැඩි වල වටාරම් ඕනේ නෑ. මේ ජීවිතය තවත් කෝණයකින් දැකපු කෙනෙක්ගේ අදහසක්. පින්තුර ටිකකින් මුලු ජිවිතයම විස්තර කරලා තියනවා...



https://picasaweb.google.com/113580666513230874695/Life?authkey=Gv1sRgCPvXyNGkgN-jlwE#5625835764316347666



ප.ලි. : බ්ලොගයට පිස්සු හැදී ඇත... පින්තුර වැඩ නැත... අප්ලෝඩ් වෙන්නේද නැත. මේක තවදුරටත් බැලීමට මට වෙලාවකුත් නැත..  වෙන කරන්න දෙයක් නැති නිසා මම පිකසාවේ අප්ලෝඩ් කර ලින්කය දැමුවෙමි.. සියල්ලෝ සමාවෙන සේක්වා....


ප. ප. ලි: යාන්තම් පින්තූරය අප්ලෝඩ් උනේය..... හිකි හිකි...

4 ප්‍රතිචාර:

සංකල්ප said...

කෝ ඔය පින්තූර ටික ? මේකේ ලෝඩ් වෙන්නේ නෑනේ ???

සංකල්ප said...

දැන් නේ කතාව දැක්කේ. නියම ෆොටෝ ටික. පොඩි පින්තූර ටිකකින් ලොකු කතාවක් කියවෙනවා.!!!!!

Anonymous said...

මේක නම් ඇත්ත මාත් පෙරුම් පුර පුර තම ඉන්නේ...
පුංචි කොලු පැටියෙක් හදා ගන්න..
ඔක්කොටම ඉස්සෙල්ල මගුලක් කර ගන්න එපයි.
අයියෝ වැඩය කියල අපි කියවන එක නවත්තන්නේ නම් නැ හොදේ...

Ruwa said...

Hiki hiki......

Post a Comment