tag:blogger.com,1999:blog-3661854819999566564.post6621424082388672900..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site ගිය ආධුනිකයෙකුගේ අත්දැකීම්....ADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3661854819999566564.post-71676249013439152742013-01-26T01:08:16.821+13:002013-01-26T01:08:16.821+13:00නියමයි සෑහෙන්න වටිනව..ජයවේවා!නියමයි සෑහෙන්න වටිනව..ජයවේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-68294105165002079402012-12-20T04:12:39.729+13:002012-12-20T04:12:39.729+13:00වටිනා උපදෙස් ටිකක් හරි වෙලාවට වගේ ලැබුනාවටිනා උපදෙස් ටිකක් හරි වෙලාවට වගේ ලැබුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-66433665908214486342012-12-02T06:42:59.555+13:002012-12-02T06:42:59.555+13:00hmm dannava godak eva parana poto diha bagena*****...hmm dannava godak eva parana poto diha bagena****** kiyala.. dannavaWaruninoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-67346200254390991742012-12-01T12:13:09.207+13:002012-12-01T12:13:09.207+13:00@ Ruwa Medawatta : පහත තැනින්නේ මචන් වතුර බහින්නේ....@ Ruwa Medawatta : පහත තැනින්නේ මචන් වතුර බහින්නේ... ඒක ලෝක ස්වාබවේ..

@ Waruni : ඔය තව මොනවද අනේ මම ගැන දන්නේ?

@ AKM : පෙන විදියට උබට වටෙන්ම ඇරිලා වගේ.. සැලෙන්න එපා මචන්... ලිදට වැටිච්ච එකා ළිං කටින්ම තම ගොඩ එන්න ඕනේ.. වැඩේ අමාරු වෙයි... ඒත් ඒ අමාරුව අපතේ යන්නේ නෑ... අපේ උපරිම සහයෝගය... වැඩි දෙයක් කරන්න බැරිවෙයි... නමුත් පොඩි හරි උදව්වක් ඕනෙනම් බුකිය පැත්තේ මට පොඩි මැස්සෙක් දාපන්..ADKhttps://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-59110146650772560792012-12-01T12:12:34.244+13:002012-12-01T12:12:34.244+13:00@ amila325 : අනිවා ඩෙෆා... ඕක IT ෆීල්ඩ් එකේ බෙල්ල ...@ amila325 : අනිවා ඩෙෆා... ඕක IT ෆීල්ඩ් එකේ බෙල්ල බේරාගෙන ඉන්න කියාපු බෙහෙතක්..

@ මධුරංග : ඔව් බන් සැහෙන්න කාලෙකින් ආවෙ ... වැඩත් එක්ක බ්ලොග් ලියන්න හරි අමාරුයි..

@ Chamila : උබට ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මට කලින් මේ කුණ කෑවේ උබනේ. හිකිස්..ADKhttps://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-23414434465228936442012-12-01T04:48:40.570+13:002012-12-01T04:48:40.570+13:00මචෝ උඹේ ලිපියනම් සිරා. උපදෙස් ටික කලින් ලැබුණානම් ...මචෝ උඹේ ලිපියනම් සිරා. උපදෙස් ටික කලින් ලැබුණානම් ඊටත් වඩා සිරා. මන් මේ වෙනකොට අහක යන බෝල වලට කර ගහලා. අනික් උන්ව බේරාගෙන උන්ව පාවදෙන්නතුව ඉන්න ගිහින් ... දැන් ඉතින් චෝර තමයි. මීට වඩා හොඳයි බන් හේනක් කොටන් හිටියනම්.

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-35253000076089121582012-12-01T02:06:07.195+13:002012-12-01T02:06:07.195+13:00kalekata passe ne... oya hina vela hitiyata api oy...kalekata passe ne... oya hina vela hitiyata api oya gana dannava...Waruninoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-77619533564373309442012-11-30T19:00:52.836+13:002012-11-30T19:00:52.836+13:00අන්ජෝ කොතන උනත් ඔහොම තමයි.. එකට ඉන්න උන් ම තමයි අප...අන්ජෝ කොතන උනත් ඔහොම තමයි.. එකට ඉන්න උන් ම තමයි අපිට අරින්න එන්නේ..
හැබැයි, උබට බොලේ හොදට පාස් කරන්න පුළුවන් නං හිටිය හැකි.. එත් අපිට එහෙම කරන්න බැ නේ.
ඔය මෙල් කොපි කරන සීන් එක නන අපේත් හයියෙන් ම තියෙනවා...... ලොක්කටයි ලොක්කගේ ලොක්කටයි උගේ මහා එකටයි කොපි කරලා තමයි එවන්නේ....
එතකොට තමයි දෙවියෝ සිහිවෙන්නේ... හොදම කට්ට තමයි අනුන්ගේ බුල් අපිට කර ගහන්න වෙන එක....
තව එකක්.... අපේ එවුන් සුද්දොන්ට ඕනෙවට වඩා බය වෙන එක තමයි මට පෙන්නනම බැරි...Ruwahttps://www.blogger.com/profile/13678308900980586869noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-85156150939738720752012-11-30T18:54:29.672+13:002012-11-30T18:54:29.672+13:00This comment has been removed by the author.Ruwahttps://www.blogger.com/profile/13678308900980586869noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-71388360871872687512012-11-30T18:05:20.740+13:002012-11-30T18:05:20.740+13:00හා හා . නියම කතාව. අපි ඔහෙට වෙලා කොච්චර මහන්සි වෙන...හා හා . නියම කතාව. අපි ඔහෙට වෙලා කොච්චර මහන්සි වෙනවද කියලා කව්රුත් දන්නෙ නෑති එක තමය් වෑඩෙ . Photos දෑම්මාම හිතන්නෙ අපි පට්ටම අතල් එකෙ ඉන්නව කියලා. අනික මෙහෙ ලොක්කො දන්නෙ නෙ මෙහෙ දවල් කියන්නෙ අපිට රෑ කියල, කතා කරන්නෙම පාන්දර 3ට.
තව ටික දවසනෙ. හිත හදගෙන හිටපන්. බුදු සරනය්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-44577640886269189072012-11-30T16:38:26.952+13:002012-11-30T16:38:26.952+13:00අම්මෝ මේ යකා සෑහෙන කාලෙකට පස්සේ ඇවිදින් තියෙන්නේ.අම්මෝ මේ යකා සෑහෙන කාලෙකට පස්සේ ඇවිදින් තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-66662101801572723912012-11-30T15:15:18.270+13:002012-11-30T15:15:18.270+13:00"තමන්ට ගොඩ දාන්න පුළුවන් බොලේ ගොඩදන්නත්, බැර..."තමන්ට ගොඩ දාන්න පුළුවන් බොලේ ගොඩදන්නත්, බැරි බොලේ වෙනකෙනෙකුට පාස් කරන්නත් ඉගෙන ගත්ත දාට ඔයාට හොද අනාගතයක් තියේවි.." Aniva machan... anith field nam komada danne. IT field eke nam raththaran kiyamana :)Amila Jayatillakahttps://www.blogger.com/profile/07715400030163540251noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-45757375141696408772012-11-30T14:37:11.434+13:002012-11-30T14:37:11.434+13:00@ බුවාගේ සිතුවිලි : හැමදාම වගේ සුපිරි කියමන... දැන...@ බුවාගේ සිතුවිලි : හැමදාම වගේ සුපිරි කියමන... දැන් කාලේ ගොඩක් උඩට ඉගෙනගෙන කොම්පුටර් වගේ ඉන්න මිනිස්සුන්ගේ අවවාද වලට වඩා ජීවිතය තමන්ගේ මහන්සියෙන් විදලා ජයගත්තු මිනිස්සු කියන දේවල් වල හරයක් තියනවා..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-72013708224532503482012-11-30T14:34:17.273+13:002012-11-30T14:34:17.273+13:00@ රතී : බොහොම ඉස්තුතියි මචන්... මේක තමා ජිවිතේ කි...@ රතී : බොහොම ඉස්තුතියි මචන්... මේක තමා ජිවිතේ කියන්නේ...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-26421132375215731112012-11-30T14:22:32.749+13:002012-11-30T14:22:32.749+13:00මොකක්ද බන් උඹේ අසුන්දර අත්දැකිම් අංක කරන විදිහට , ...මොකක්ද බන් උඹේ අසුන්දර අත්දැකිම් අංක කරන විදිහට , නිකන් අයීස් ඕ වගේ , මිනිසා කියන සතා හරිම අමුතුයි මචන් , උඹ බල්ලො දෙන්නෙකුට , පුසො දෙන්නෙකුට කන්න බොන්න දීල ඇති කලොත් උන් දෙන්නම උඹට දක්වන ආදරය එක වගේ , හැබැයි උඹ බොක්කෙන් කියලා හිතාන මිනිස්සු දෙන්නෙක් ඒ වගේ නෑ අනිවාර්යයෙන් වෙනස්

මට ඔය උපදෙස දුන්නේ සාමාන්‍ය පෙලවත් ගොඩ ගියේ නැති මනුස්සයෙක් , මතට තිත තියල ඉන්න වෙලාවක (භාෂාව පොඩ්ඩක් වෙනස් ) , හැබැයි ඒ උපදෙස ඕනිම තැනකට සාධාරණ බව නම් මට තේරිලා ටිකක් කල් . බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-62104881417817012352012-11-30T13:37:59.675+13:002012-11-30T13:37:59.675+13:00ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙනියන්න දැන් කාලේ අමාරැයි...ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙනියන්න දැන් කාලේ අමාරැයි විවධ මිනිස්සුත් එක්ක. වැදගත් කරැන කාරණා ගොඩක් ඉස්මතු වෙලා තියෙනවා.ජයෙන් ජය මචං...සුපිරි..

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com