tag:blogger.com,1999:blog-3661854819999566564.post5515829429674521660..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: හෙළුවෙන් බීච් එකේ සුද්දියෝ ටිකක් වටකරගෙන නාන්න ඕනෙද??? 18+ පිරිමි සදහා පමණි..ADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3661854819999566564.post-3379239792437894782012-07-28T21:55:44.447+12:002012-07-28T21:55:44.447+12:00ඔය කිසිදෙයක් බලන්නැතුව සුද්දියෙක් එක්ක එලිපිටම හුක...ඔය කිසිදෙයක් බලන්නැතුව සුද්දියෙක් එක්ක එලිපිටම හුකන්ඩනේ තියෙන්නේ!!!
http://rachel-sexton.com/ahcf1.jpgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-75308692206883611202012-07-28T21:51:12.774+12:002012-07-28T21:51:12.774+12:00අඩෝ මම ඔය වැඩේ කරන්න යන එවුන් මරලා දානවා!අඩෝ මම ඔය වැඩේ කරන්න යන එවුන් මරලා දානවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-86510029387583778102012-04-24T22:34:10.458+12:002012-04-24T22:34:10.458+12:00saha thika atta ape full sap eka ubata machooooooo...saha thika atta ape full sap eka ubata machooooooooIsuru shehanhttps://www.blogger.com/profile/01255616655156893946noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-78293901522131982602011-07-22T00:45:38.393+12:002011-07-22T00:45:38.393+12:00@ Gimhami : බොහොම ස්තුතියි කොමෙන්ටුවට...
@ buwa :...@ Gimhami : බොහොම ස්තුතියි කොමෙන්ටුවට...

@ buwa : උබේ මේ කොමෙන්ටුවට නම මම හම්බානක කැමති... අනිත් අය මොනවා කිව්වත් තමන්ට හිතෙනවනම් තමන් හරි කියල ඒ මතයේ ඉන්න ගුණයටත් මගේ ආචාරය..

@ Sabith : මම ගිහින් නෑ බං ඔය තැනට... බලමුකෝ වෙලාවක් ලැබුනොත් යන්න... ලොල්ය...

@ මකුළුවා..... : වෙරල කාටවත් අයිති නැති එකනම් ඇත්ත, හැබැයි දැන් රජ පවුල

"තොපිට පිස්සුද වෙරල අයිති අපිට"

කිව්වොත් මොකෝ නෑ කියන්නද??

උබේ කොමෙන්ටුවට එකහෙලා එකග වෙනවා..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-6534403334768561982011-07-22T00:20:31.960+12:002011-07-22T00:20:31.960+12:00වැදගත්ම කාරණාව මග ඇරිලා සහෝ...රටේ මුහුදු වෙරළ කිසි...වැදගත්ම කාරණාව මග ඇරිලා සහෝ...රටේ මුහුදු වෙරළ කිසි හේතුවක් නිසා එක එක පුද්ගලයට අයිති කරගන්න බෑ.ඒක නීතියක්....ඇත්ත ලංකාව තාමත් සදාචාරාත්මක රටක්.ඇතුලෙන් මොන බලු විදියට හිටියත් පිටට පෙන්නන්න යන්නේ නෑ.හැබැයි පිට උපාසක විදියට අණබෙර ගහන ඔය උරුම කාරයෝ බයානකයි.මොකෝ උන්ගේ අර බල්ලා හැමවෙලේම එළියට පනින්න බලාගෙන ඉන්නේ....මොනදේ කරත් මචං අපේ අළුත් පරම්පරාවට තාම හරි අවබෝධයක් නෑ ලංකාව කොයිවගේ තිබ්බ තැනක්ද කියලා...ඒකයි හේතුව.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-10765877465468414372011-07-21T14:45:29.886+12:002011-07-21T14:45:29.886+12:00ගොඩක් අය කිව්වා වගේ ඔත්න දැන් වෙන්නෙත් ඔය ටිකම තමා...ගොඩක් අය කිව්වා වගේ ඔත්න දැන් වෙන්නෙත් ඔය ටිකම තමා.....මං ඔය තැන දන්නවා..ඉර් බහිනව බලන්න යන්න පුලුවන් ලංකාවේ ලස්සනම තැනක්...එක පැත්තක ඟඟ අනිත් පැත්තේ මුහුද.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-61429420735307731522011-07-21T09:23:48.238+12:002011-07-21T09:23:48.238+12:00බහුතර මතය නිවැරදියි කිව නොහැක (බහුතරය පිලිගැනීමට ස...බහුතර මතය නිවැරදියි කිව නොහැක (බහුතරය පිලිගැනීමට සිදුවීම වෙනම කතාවකි ) ලංකාවේ බහුතරයක් ජනයාගෙ සිතුම් පැතුම් ආකල්ප නිවැරදියි කියා කිව නොහැක .

එසේ නිවැරදී වුවා නම් ,

යුද්ධ ඇතිවන්නේ නැත , පහුගිය කාලයෙ දුටු ඡන්ද ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ නැත . උඹටත් වරක් වාතයක් වූ ආකාරයේ පජාති නාට්‍ය වලින් තෘප්තිමත් වෙනා ජනතාවක් බිහිවන්නේත් නැත . එනිසා 20 නොව 200ක් කීවත් ඇති වෙනසක් නැත . බොහෝ දෙනා විරුද්ධ හුදාකලා සිද්ධියට පමණකි . මා පක්ෂ වන්නේ එයට පමනක්ම නොවේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-65444496862798641992011-07-20T16:19:12.001+12:002011-07-20T16:19:12.001+12:00Gimhami
පුරුද්දට ආවා. ඔන්නම් හොරෙන් බලලා යන්නත් ති...Gimhami
පුරුද්දට ආවා. ඔන්නම් හොරෙන් බලලා යන්නත් තිබ්බා හික්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-22455672664684623272011-07-20T15:40:36.801+12:002011-07-20T15:40:36.801+12:00@ Gimhani : අනේද කියන්නේ.... ඒක නෙමේ ඔයා 18+ පිරිම...@ Gimhani : අනේද කියන්නේ.... ඒක නෙමේ ඔයා 18+ පිරිමි කෙනෙක්ද?? ලොල්... ස්ත්‍රී අදහසකුත් මේකට ආව ඒක ගැන සතුටුයි ඇත්තටම..

@ අනෝ : මම මොකට බය වෙන්නද බන්...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-78556216271381004412011-07-20T15:38:40.742+12:002011-07-20T15:38:40.742+12:00@ ආගන්තුකයා : මේවා දකිනකොට කොහොමද බන් ඇහැ කන පියන්...@ ආගන්තුකයා : මේවා දකිනකොට කොහොමද බන් ඇහැ කන පියන් ඉන්නේ...

@ buwa : මෙතන කොමෙන්ට් දාල තියනවා මම ඇරෙන්න 20ක විතර. උබ විතරයි ඕකට එකග.. පොඩ්ඩක් තර්කානුකුලව හිතල බලපන් කවුද හරි කවුද වැරදි කියල.

@ Chiran : දන අපිට තියෙන්නේ වගකිවයුත්තෝ මොකද කරන්නේ කියල බලන ඉන්න විතරයි.. අසීමිත බලයක් ලබාදුන්නානම් ප්‍රශ්න කරන්න බෑනේ...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-75840881200121421702011-07-20T15:30:43.575+12:002011-07-20T15:30:43.575+12:00@ වැඩකාරයා : අපිටත් හිතාගන්න බැරි ඕක තමයි බන්... ර...@ වැඩකාරයා : අපිටත් හිතාගන්න බැරි ඕක තමයි බන්... රට ගිහින් ඇවිල්ල බොරුවට පොලව ඉබල වැඩක නෑ, යටින් මේවට අනුමැතිය දෙනවනම්...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-8290088461013423742011-07-20T15:29:38.616+12:002011-07-20T15:29:38.616+12:00@ මහජන මුත්තා said...:හිකි හිකි,,, නෑ නෙව... බලාපල...@ මහජන මුත්තා said...:හිකි හිකි,,, නෑ නෙව... බලාපල්ලෝ මුන් දාන පුවත්... ලොල්ය...

@ අනෝ: ස්තුතියි මගේ පැත්තට කතා කරාට. නමුත් මගදන මුත්තත් ඔය කතාව කියල තියෙන්නේ උපහාසයට. ලොල්ය...

@ ChammA : දේශපාලනේ දන අපි ඔක්කොටම එපා වෙලා බන් තියෙන්නේ. අපිට දේශපාලනේ වැඩක නෑ. නමුත් මේ වගේ දේවල් වලට උල්පන්දම් දෙන්න නම බා...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-30397694194793780802011-07-20T04:38:51.726+12:002011-07-20T04:38:51.726+12:00ado ova karanna denna ba lankave, visheshayen kalu...ado ova karanna denna ba lankave, visheshayen kaluthara api thadin kriya karanava oya vadeta viruddhava kollo uba baya venna apa ....:@Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-50214879558206584122011-07-20T03:45:36.120+12:002011-07-20T03:45:36.120+12:00මෙච්චරයි නෙව අඩු දැන් අපටමෙච්චරයි නෙව අඩු දැන් අපටGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-73610285110116202602011-07-20T02:33:26.755+12:002011-07-20T02:33:26.755+12:00Post එකනම් කාලෝචිත,සංවාදයක් ගොඩනැගුවා..ගොඩක් අය අද...Post එකනම් කාලෝචිත,සංවාදයක් ගොඩනැගුවා..ගොඩක් අය අදහස් පලකලා..ඒත් අපි ...මේව අපෙන් එලියට යන්න ඕනනේද...මේ අසික්කිත වැඩේ මේ රටේ කෙරෙන්න ඉඩදියුතු නෑ...අපේ රටේ දේශපාලුවො කියන්නෙ (හොඳ නරක හිතන්න බැරි)වෙනම ජාතියක මනුස්සයො ටිකක්...මොන party එකේ උනත් එකයි...මේව ගැන කතාකරන්න වැරදි පෙන්නල දෙන්න ඕන මුන්වටේ ඉන්න (ජේශ්ට හෝ ඕන එකෙක්) උපදේශකයො..නමුත් මේ උපදේශකයොත් තමන්ගෙ ලොක්කට * දීගෙන ඉන්නවනම් රටේ මහජනතාව හැටියට අපි තමයි ඊලඟ පියවර ගන්න ඕන...ඒ කියන්නෙ දැනෙන්න කියන්න ඕන කියල...උඩින් comments දාපු අයත් ඉන්නව කියල හිතනව...
තමන්ගෙ නෑයෙක් වෙන පුතෙක් ගොං පොට් එකකට ගියාම ඒක වහලමදාන්න නම් අපේ සමහරෙකුට පුලුවන් ඒ වගෙ මේ ගැනත් කටයුතුකරවි කියල හිතනව....coolchiranhttps://www.blogger.com/profile/11067499665634637432noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-31687261355496780652011-07-20T01:03:04.808+12:002011-07-20T01:03:04.808+12:00රටක සංස්කෘතිය කියන දේ වෙනස් වෙනව, අනුරාධපුර යුගයේ ...රටක සංස්කෘතිය කියන දේ වෙනස් වෙනව, අනුරාධපුර යුගයේ තිබුන සංස්කෘතිය අද තියනවද ? එහෙම නැතනම් මහනුවර යුගයේ ?

නෑ ... අද තියෙන්නේ වෙනත්ම සංස්කෘතියක් . මම නම් දකින් විදිහට තියෙන්නෙ ව්කෘතියක් .හැංගි හැංගි පඳුරු ගානේ ගිහින් වැඩෙ කරගන්න තැනට කොලො කෙල්ලො පත්වෙලා තියෙන්නෙ ඒ ව්කෘතිය ඇතුලේ . අද සමාජයේ මිනිස්සු දකින අහන දේ අනුව හිතට ඇතිවන හැඟීම් වලට සිමා මායිම් වැටෙන කොට ඒවා වෙනත් ක්‍රම වලට ඉටු කරගන්න මිනිස්සු පෙලබෙනව . මේ වෙනකොට ලංකාවේ තියෙන්නෙ එහෙම පරිසරයක් .. ඒක වෙනස් අතකට හැරෙන්න ආරම්ඹයක් ඕනි වෙනවා . දැනට රජය හරහාම දියත් වෙන අන්තවාදී අදහස් රජය හරහාම නවතින එක තමා වැදගත් . චින්තනයේ විපර්යාසත් එක්ක සමාජයේ ඇතිවෙන විපර්යාස එක්ක අලුත් සංස්කෘතියක් ගොඩ නැගේවි . වෙනස් වීම ලෝක ස්වාභාවය සංස්කෘතියටත් ඒක පොදුයි .

ජනගහනය ඉතාම අඩු රජකාලේත් , කාටත් හොරා ඇල දොලවල් වල පැනල නිරුවතින් හිටපු අයත් ඉන්න ඇති , කව්ද දන්නෙ ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-89898633076130223482011-07-20T00:18:41.549+12:002011-07-20T00:18:41.549+12:00ලිපියෙ අදහස් සමග එකඟයි.
ලන්කාවට මෙවගේ දෙයක් තව පහ...ලිපියෙ අදහස් සමග එකඟයි.
ලන්කාවට මෙවගේ දෙයක් තව පහුවෙල එනවනම් තමයි හොඳ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-37073689432754905312011-07-20T00:07:17.521+12:002011-07-20T00:07:17.521+12:00සම්බුද්ධත්ව ජයන්තිය සමරලත් තාම වැඩි දවසක්වුනේ නෑ ම...සම්බුද්ධත්ව ජයන්තිය සමරලත් තාම වැඩි දවසක්වුනේ නෑ මම හිතන්නේ..;)
ඕව ගැන කතා කරල වැඩක නෑ ඉතින්...ඊට වැඩිය හොඳයි කට ගලක උලාගන්න එක.!ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-44857843832622576002011-07-19T23:20:04.702+12:002011-07-19T23:20:04.702+12:00කතාව නම් සහතික ඇත්ත......නමුත් මට හිතාගන්න බැරි ශ්...කතාව නම් සහතික ඇත්ත......නමුත් මට හිතාගන්න බැරි ශ්‍රී ලංකාව වගේ බෞද්ධ රටක මේවගේ දේකට ඉඩදෙන්නෙ මොකද කියලා...???????? මම මේ කතාව තවත් බ්ලොග් එකකින් දැක්කා, ඒත් මේ වගේ විග්රහ කරල තිබුනෙ නෑ...මේක අපේ සංස්කෘතිය සම්පූර්ණයන්ම පිරිහෙන වැඩක්.....අපි මේකට විරුද්ධ වෙන්න ඕන....D_C_Mhttps://www.blogger.com/profile/11176856460620262157noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-28558547706240336422011-07-19T22:55:55.858+12:002011-07-19T22:55:55.858+12:00කොල්ලෙක් කෙල්ලෙක් එක්ක බීච් එකේ හිටියම පොලිසියෙන් ...කොල්ලෙක් කෙල්ලෙක් එක්ක බීච් එකේ හිටියම පොලිසියෙන් කුදලාගෙන යන කාලයකුත් අපේ රටේ තිබ්බනේ..අනේ මන්ද ඉතින් අපේ සිරි ලංකාවට මොනවා වෙන්න යනවද මන්ද..දැන්නම් ඔය දේශපාලුවෝ ඔක්කොම එපා වෙලා තියෙන්නේ...රට කන එක තමා ඔක්කොමලා කරන්නේ....
අපේ රටට දෙවි පිහිටයි ! ! !Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-81116294266887700072011-07-19T22:41:07.764+12:002011-07-19T22:41:07.764+12:00@මහජන මුත්තා :මේකා මෙතන පක්ෂයක් නායකයෙක්ට බැනලා නැ...@මහජන මුත්තා :මේකා මෙතන පක්ෂයක් නායකයෙක්ට බැනලා නැනේ බන් කියල තියෙන්නේ. අපේ සංස්කෘතියට වෙන්න යන විපත ගන්නේ බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-12904078656689594812011-07-19T21:30:48.503+12:002011-07-19T21:30:48.503+12:00අපෙ මහින්ද අයියට ටිකක් හරි දොස් පවරන එකට විරුද්දයි...අපෙ මහින්ද අයියට ටිකක් හරි දොස් පවරන එකට විරුද්දයි කොල්ලො. එ උතුමට මඩ ගහන්න එ.ජා.පෙ./ජ.නි.පෙ. පත්තරයක බොලුවක් වෙන්නෑති ඔක. ඉතින් ඔය වගෙ බොලු වලට අපි රෑවෑටෑන්නෙ මොකෑ කොල්ලො?මහජන මුත්තාhttps://www.blogger.com/profile/10198191253262535612noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-88647461909588507882011-07-19T21:07:36.519+12:002011-07-19T21:07:36.519+12:00@ Pulasthi Gunawardhana : ඔන්න ඕක තමා මමත් කියන්නේ...@ Pulasthi Gunawardhana : ඔන්න ඕක තමා මමත් කියන්නේ...

@ සුළඟිල්ල | pinkie : ඔය බලපන්කො මෙච්චර සීරියස් කතාවක් මැද්දේ තෝ අල්ලගත්ත කෑල්ල,,, හිකි හිකි...

@ සාතන් : ආ බන්.. ඔය වැඩේ කොරේ නැත්නම් උබල අපි ඉපදෙන්නේ කොහොමද?? මම කියන්නේ හැමෝටම පේන්න ඔය වැඩේ කරන්න ඕනේ නෑ. තමාගේ පවුද්ගලිකත්වය රැකෙන විදියට සමාජයේ සම්මත ගුණ ධර්ම රැකගෙන කරන දෙයක් කරන එකයි ඇත්තේ..
කොල්ලෙක්, කෙල්ලෙක් ලවු කරන කාලේ රූම් එකකට යන එකට මම මුකුත් කියන්නේ නෑ. හරි හෝ වැරදි හෝ එක උන්ගේ අයිතිය. නිවැරදි ආරක්ෂිත ක්‍රම අනුව කරන දෙයක් කරානම් සමාජයට කැළලක් වෙන්නේ නෑ.(මේ අද්යාපනය දැනට ලැබෙන්නේ නැති එක මම පිලිගන්නවා. එක වෙනම කතා කරන්න ඕනේ ටොපික් එකක්) මම කියන්නේ රූම් එකකට ගිහින් කරන්න ඕනේ වැඩේ එළිපිට කරන එක/ කරන්න ලයිසන් දෙන එක වැරදි කියල.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-39488502396180065222011-07-19T21:01:36.506+12:002011-07-19T21:01:36.506+12:00@ ඕනයා : අන්න ඕක තමා මම කියපු බීච් එක. ඔතන එච්චර බ...@ ඕනයා : අන්න ඕක තමා මම කියපු බීච් එක. ඔතන එච්චර බරපතලයි කියල මම දානං හිටියේ නෑ. කොහොමත් මට ඔය ප්‍රදේශය ගැන වැඩි වැටහීමක් නෑ.

@ Roshan Hewavitharana : පිස්සුද බන්.. ආණ්ඩුව ලස්සනට අමුඩෙන් විලි වහගෙන, අනිත් අයව නිරුවත් කරලා ආතල් ගන්නවා...

@ buwa : ලිංගික අද්යාපනය වැරදි, ලිංගිකත්වය වැරදි කියල මම කිසි තැනක කියල නෑ, කියන්නෙත් නෑ, මගේ තර්කය තමයි දන්කාව වගේ සමාජ සංස්කෘතියක් තියන රටක ඒ සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා වෙනුවට එක කාබාසිනියා කරන්න දරන ප්රයත්නය වැරදි කියල.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-45763602985490856202011-07-19T20:57:22.197+12:002011-07-19T20:57:22.197+12:00@ Real Reader : "පෙම්වතුන් දෙපලක් පොඩ්ඩක් තුර...@ Real Reader : "පෙම්වතුන් දෙපලක් පොඩ්ඩක් තුරුල් වෙලා හිටියොත් කට ඇරන් බලන් ඉන්න සමාජයක් අපිට තියෙන්නෙ." ඔන්න ඕක තමයි මචන් මගේ පොයින්ට් එක. මමනම් ඔකේ වැරද්දක් දකින්නේ නෑ.ඒක අපේ සංස්කෘතියේ එල ලක්ෂණයක්.

@ Anonymous: ගිහින් නෑ මචන්...

@ පොඩි මෑන් : මරු කියමන මචන්. උබ පුලුවන්නම් ඔය නම වෙනස් කරගනින්. උබට පොඩි මෑන් කියන්න වටින්නේ නෑ.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.com