tag:blogger.com,1999:blog-3661854819999566564.post4134267482418482017..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: අව්රුද්දකට වතාවක් මානසික රෝහලට දෙන දානය - අනං මනංADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3661854819999566564.post-1402577456203190002021-11-04T00:19:02.145+13:002021-11-04T00:19:02.145+13:00Wow
Wow
Anonymoushttps://www.blogger.com/profile/08896842381662269618noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-52306251953705292732011-06-07T01:03:04.275+12:002011-06-07T01:03:04.275+12:00එක නම් ඇත්තටම හොඳ වැඩක් අය්යා...එහෙනම් ඇවිත් කියන්...එක නම් ඇත්තටම හොඳ වැඩක් අය්යා...එහෙනම් ඇවිත් කියන්නකෝvinonoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-33138978664547202872011-06-06T16:50:33.413+12:002011-06-06T16:50:33.413+12:00ඒක නම් සෑහෙන පින් අතේ වැඩක්. අපි පිස්සො පිස්සො කිය...ඒක නම් සෑහෙන පින් අතේ වැඩක්. අපි පිස්සො පිස්සො කිය කිය ඒ මිනිස්සුන්ව කොන් කරනවා. ඒත් ඇත්තටම බලපුවාම පිස්සු එයාලටද අපිටද කියලත් හිතෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-70975972594756456232011-06-06T07:22:05.963+12:002011-06-06T07:22:05.963+12:00දානේ දීලා අත්දැකීම් ඔහොම නම් පොඩි කාලේ ඉදන් ඕක අස්...දානේ දීලා අත්දැකීම් ඔහොම නම් පොඩි කාලේ ඉදන් ඕක අස්සෙම ඉදලා මාරම අත්දැකීම් මට තියෙනවා.(අපේ අම්මා වැඩ කරන්නේ මානසික සවුක්ය විද්යායතනේනේ.ඉස්සර තමා අංගොඩ රෝහල දැන් නම වෙනස්)අංගොඩ කොහෙද ඉන්නේ මම හිඹුටාන පටුමගේ ඉන්නේ.
පුලුවන් නම් අංශ 2 වාට්ටු වලට දාන දෙන්න.එහෙටත් ගොඩක් දාන අඩුයි.අංශ 2 තියෙන්නේ මුල්ලේරියාව හිඹුටාන පාරේ.ඔය දානමාන දෙනකොට ඉස්පිරිතාලෙන් අහලා පරන ඇදුම් ගිහින් දෙන්න පුලුවන්නම්.
@මාරයා 0112578234 කථා කරලා වැඩි විස්තර අහගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-58983174211324646922011-06-06T06:22:27.245+12:002011-06-06T06:22:27.245+12:00Machan next time oka bokkuwage gedarata gihilla ap...Machan next time oka bokkuwage gedarata gihilla api set eka demu........
Ubata oya wage danayak denna wuwa mathak wennema na ne.....Damithnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-1919521772688591842011-06-06T01:25:58.979+12:002011-06-06T01:25:58.979+12:00හොද වැඩක් අයියා උදේ මේ පෝස්ට් එක මට මිස් වුනේ කොහො...හොද වැඩක් අයියා උදේ මේ පෝස්ට් එක මට මිස් වුනේ කොහොමද මන්දා.... ගිහිල්ලා ඇවිල්ලා අපටත් කියන්නකො විස්තර...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-38808410772113499502011-06-06T00:23:29.715+12:002011-06-06T00:23:29.715+12:00හොඳ වැඩක් මල්ලි..ඒ වගේම ඒ ගමනින් ලැබුව අත්දැකීම් අ...හොඳ වැඩක් මල්ලි..ඒ වගේම ඒ ගමනින් ලැබුව අත්දැකීම් අපටත් කියන්න.
ඔතන දානයක් ලබා ගැනීමේ ක්‍රම වේදයත් ටිකක් පැහැදිලිව සටහන් කරන්න.විශේෂයෙන්ම දානයක් පිළීබඳව කතා කරගන්න ඕනනම් ඒකට අවශ්‍ය දුරකථන අංකත් සහිතව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-65951110935041492862011-06-05T22:29:08.225+12:002011-06-05T22:29:08.225+12:00එකනම් ගොඩාක් හොද වැඩක් මල්ලී.. මමත් එක පාරක් දානයක...එකනම් ගොඩාක් හොද වැඩක් මල්ලී.. මමත් එක පාරක් දානයක් දෙන්න වාට්ටුවකට ගියා.. ඇත්තමයි ජිවිතේ මොනවගේද කියලා එතනදී දැන ගන්න පුළුවන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-18053739900387498702011-06-05T21:16:54.782+12:002011-06-05T21:16:54.782+12:00අනේ ගොඩක් පින් ඔය වගේ තැනකට දානයක් දෙන එකඅනේ ගොඩක් පින් ඔය වගේ තැනකට දානයක් දෙන එකනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-3305022565860013952011-06-05T20:42:49.215+12:002011-06-05T20:42:49.215+12:00පිං අත්වෙන වැඩක්....:)පිං අත්වෙන වැඩක්....:)සමනළී...https://www.blogger.com/profile/14473474422072070422noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-18010849728354527622011-06-05T20:39:44.927+12:002011-06-05T20:39:44.927+12:00ekanam harima honda wedak ayya! truly i didn't...ekanam harima honda wedak ayya! truly i didn't know that we can give alms to the asylum!! upload some pics will you!Shalinoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-41507001216635707982011-06-05T18:41:15.268+12:002011-06-05T18:41:15.268+12:00kiyatada yanne apith ennamkiyatada yanne apith ennamAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-2383885096433086682011-06-05T18:22:08.615+12:002011-06-05T18:22:08.615+12:00අඩෝ . . . කිවුවනං එනවනේ . . . . මම ඉන්නෙත් අංගොඩ...අඩෝ . . . කිවුවනං එනවනේ . . . . මම ඉන්නෙත් අංගොඩම තමයි ..උන රෝහල පාරෙ. සිරාවටම ගොඩක් අය දානයක් දෙන්නෙ නැති . . . . අඩුම ගානෙ ඒගැන අදහසක් වත් පහල නොවෙන තැනක් තමා අංගොඩ මානසික රෝහල . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com