tag:blogger.com,1999:blog-3661854819999566564.post8009849859363863089..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: ආතල් ප්‍රශ්න... (පුළුවන්නම් දෙන්න උත්තර.. ඔට්ටුයි බෑ)ADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3661854819999566564.post-45485971624248028462012-02-20T16:58:12.966+13:002012-02-20T16:58:12.966+13:00පට්ට ප්‍රශ්න ටික ඔයි!!පට්ට ප්‍රශ්න ටික ඔයි!!Chathura Jayasinghehttps://www.blogger.com/profile/17692558072533777480noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-40172866844357825482011-12-28T00:32:19.196+13:002011-12-28T00:32:19.196+13:001. aniva කැන්ගරුවා, මොකෝ අයිෆල් කුලුනට උඩ පනින්න බ...1. aniva කැන්ගරුවා, මොකෝ අයිෆල් කුලුනට උඩ පනින්න බෑනේ :PAmila Jayatillakahttps://www.blogger.com/profile/07715400030163540251noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-2976747982528800072011-08-29T20:19:03.769+12:002011-08-29T20:19:03.769+12:00ඔන්න මට නම් මේවට උත්තර නෑ.ඔන්න මට නම් මේවට උත්තර නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-64223391923121645962011-08-26T00:58:42.924+12:002011-08-26T00:58:42.924+12:001)බෑ.මොකද කැන්ගරුවා ඉන්න රටේ එහෙම කුලුනක් නැති නිස...1)බෑ.මොකද කැන්ගරුවා ඉන්න රටේ එහෙම කුලුනක් නැති නිසා
2)ඕනම දෙයක් හිතේ හැටියට,ඕනම විදියකට කරන්න පුලුවන්
3)අපෝ පුලුවන්.අම්මාගේ ආදරය
4)නොදනී
5)මම ;)
6)ඉර එයාගේ ශිෆ්ට් එක ඉවර කරලා ගෙදර යන නිසා.
7)ගල් ආදා
8)දොරෙන් නේ
9)නොදනී
10)ඕනම දෙයක් ඕනම කෙනෙක්ට පෙන්නන නිසාපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-63754842202974525082011-08-26T00:45:55.686+12:002011-08-26T00:45:55.686+12:001) පුලුවන්.
හේතුව: දන්න නිසා කියන්නෙ . . . ඔප්පු ක...1) පුලුවන්.
හේතුව: දන්න නිසා කියන්නෙ . . . ඔප්පු කරල පෙන්නන්න ඕනෙම නං . . . මට වීස අරංදියං ඔය අටවල් දෙකට . . .
2) හැමදාම කුචු කුචුවක් නැතුව බොන්න පුලුවන් වීම
3) බෑ.
4) පිහිය (K Ni Fe)
5) මම
6) සන් සුන් වන නිසා
7) ආනමාලු
8) දොර ඇරගෙන
9) ස්කෲ ඩ්‍රයිවර්
10) අන්ඩර්වෙයා නැත . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-83958986793824784212011-08-25T19:08:41.446+12:002011-08-25T19:08:41.446+12:001.ඇයි බන්ස් පුලුවන් කුලුනට වඩා උස කන්දක් උඩට ගියා ...1.ඇයි බන්ස් පුලුවන් කුලුනට වඩා උස කන්දක් උඩට ගියා පැන්නා
2. එක එක දවසට එක එක එකා එක්ක නිදාගන්න පුලුවන් (වනචර උත්තර :D )
3. පික්ෂුද බොල අම්මගේ ආදරේ ඇර අනිත් හැම රෙද්දටම සල්ලි යනවනේ බලපන් කෙල්ලෙක්ට චොකලට් එකක් ගත්තත් එතනත් රුපියල් 10ක් ඇයි දෙයියනේ සත 50 බුල්ටෝ 20ක් කන්න පුලුවන් සල්ලිනෙ (සත 50 බුල්ටෝ හොයාගන්න නැති එක වෙනම කතාවක් :D )
4. පිහියක් (K+Ni+Fe = knife) මේකනං ලොල්ය :P
5. කුම්බකර්ණ (ඊලගට මං)
6. යකෝ ඉර දවල්ට විතරයි වැඩ. ඕටී කරා කියලා උබ ඉරට ගෙවනවද :P
7. ගෝල්ඩ් ෆිෂ් (රත්තරන් ජලයේ ගිලේ)
8. පොඩි කෑල්ලක් ගලවනවා ඇතුලට දානවා ඔහොම කෑල්ලෙන් කෑල්ල මුලු ඇගම ඇතුලට දානවා
9. අන්න දැන් ටිකකට කලින් ඒකව පොලීසියෙන් ඇල්ලුවා
10. යකෝ කම්පියුටරේ මේල්/ෆීමේල් පෝර්ට් දෙකම තියනවා අනික මේකා ඒ ඔක්කොම එලියටත් දාංනේ ඉන්නේ (ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි දෙපැත්තෙන්ම තියනවා) ඉතින් බන් ලැජ්ජාවක් කියලා එකක් තිබුනනං මේකා ඔය ඔක්කොම එලියෙදාං ඉදීවිද :Pකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-1065251895784774362011-08-25T17:36:25.850+12:002011-08-25T17:36:25.850+12:00අඩේ කොමෙන්ට් හයිඩ් කොරන්න අමතක උනානේ.. දැනුයි කරේ....අඩේ කොමෙන්ට් හයිඩ් කොරන්න අමතක උනානේ.. දැනුයි කරේ.. ඔය ඇවිල්ල තියෙන්නේ පට්ට ෆන් උත්තර ටිකක්.. ඔහොම යමු....ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-77491397173100111882011-08-25T17:32:55.718+12:002011-08-25T17:32:55.718+12:001 බෑ කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ විතරයි...
2 කඩ...1 බෑ කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ විතරයි...
2 කඩෙන් කන්න පුලුවන් ඕනෙ වෙලාවක ඕනෙ කඩේකින්
3 පුලුවන්
4 වතුරට දැම්මාම පුපුරන යකඩ බෝලයක්
5 බෲටොස් බෲටොස් ගාලිගෙ තාත්තා.. පුතාට නම් දෙකක් හිතන්නත් පොරට කම්මැලි හිතුනා ඒක නිසා එකම නම දෙපාරක් තිබ්බා
6.හවසට ඉර බැහැල යනවා
7.පැන්නා ඌට පුලුවන් පනින්න
8. දොරෙන්
9. කරත්ත කාරයා
10. සොෆ්ට්වෙයාර් සහ හාඩ්වෙයාර් තිබුනත් අන්ඩවෙයාර් අදින්නෙ නැති නිසාපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-78916963711779501472011-08-25T16:58:15.844+12:002011-08-25T16:58:15.844+12:0001 කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ නේ
02 ඕනි වෙලාවක...01 කැන්ගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ නේ
02 ඕනි වෙලාවක ඕනි දෙයක්.....
03 අම්මගෙ ආදරය උතුම්ම ආදරය
04 සුදු යකඩ පොල්ලක්
05 වෙන කවුද ඉතිං ADK කොලුවා
06 රෑට කළුවරයි නෙව බොල කොහොමෙයි ඉර පේන්නෙ
07 ගල් ආඳා
08 දකුණු කකුල පෙරට තබා
09 මම නම් නෙමේ
10 ඕනි දෙයක් පෙන්නනවා නේ....ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.com