tag:blogger.com,1999:blog-3661854819999566564.post3162018402790980388..comments2023-05-12T01:39:41.027+12:00Comments on මට දැණෙන දේ...... ~ What I Feel... ~: අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය - අනං මනංADKhttp://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3661854819999566564.post-45518258645590160242011-06-04T16:39:50.472+12:002011-06-04T16:39:50.472+12:00that's harsh! why can't he just say it was...that's harsh! why can't he just say it was quoted by you!Shalinoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-83442882253104205392011-06-04T16:38:14.724+12:002011-06-04T16:38:14.724+12:00ඔහොම තමඊ අයියා.. ඔයාගේ පොස්ට් එක කොච්චර හොඳ පොස්ට්...ඔහොම තමඊ අයියා.. ඔයාගේ පොස්ට් එක කොච්චර හොඳ පොස්ට් එකක් ද කියල ඔයාට දෙන තේරෙනව නේද ?vinonoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-67783649404734633462011-06-04T03:26:00.061+12:002011-06-04T03:26:00.061+12:00@ ElineMSOfficial: බොහොම ඉස්තිතියි කොමෙන්ට් එකට සහ...@ ElineMSOfficial: බොහොම ඉස්තිතියි කොමෙන්ට් එකට සහ අවවාදයට. ඒක බල්ලෙක් බිරුවට අපි සැලෙන්නේ නෑ. ඕවයින් තවත් දිරිමත් වෙනවා ඇරෙන්න..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-5704894929884762572011-06-04T03:14:57.705+12:002011-06-04T03:14:57.705+12:00මේක දැන් එළකිරි එකේ තහනම් කොපිරයිට් ප්‍රශ්ණ ඇතිවෙන...මේක දැන් එළකිරි එකේ තහනම් කොපිරයිට් ප්‍රශ්ණ ඇතිවෙන නිසා ඒවගේ දේවල් පෝස්ට් කරන්න එපා කියලා එක ඇඩිමින් කෙනෙක් කිව්වා මොකද ඒක එක අතකට ස්පෑම් එකකුත් වෙන නිසා මොකද ඒකෙන් ඔයාලට ට්‍රැෆික් එක හැදෙනවා එක අතකට එක අතකට හානිවීමක් වෙනවා මම නම් සිංහල බ්ලොග් කියවන්නේ නෑ එනිවේ ආයිත් මේක කළොත් ඔයා ඇඩ්මින්ට පීඑම් කරන්න එතකොට ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දාලා වෝනින්ග් එකක් දෙයි හොරාට බුද්ධිමය දේපල මංකොල්ල කෑම හරි අපරාධයක් මම නම් ඕන දෙයක් උපුටා ගන්න ඕනෑ නම් කතෘට මේල් කරනවා මේක නිසා ඔයාලා එළකිරි එක දාලා යන්න එපා ඒක අපරාධයක්ElineMSOfficialhttps://www.blogger.com/profile/06548025889666642800noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-9908801069527948402011-06-03T15:24:15.523+12:002011-06-03T15:24:15.523+12:00අනේ මෙහෙම අයත් ඉන්නවා ඒ කියන්නේ අපි අතර.ඇත්තටම එයා...අනේ මෙහෙම අයත් ඉන්නවා ඒ කියන්නේ අපි අතර.ඇත්තටම එයාලට හිතෙන්නේ නැද්ද දන්නැහැ මේකෙන් වෙන්නේ තමන්ගේ නොහැකියාව පෙන්නන එක කියලාඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-34546760543831883392011-06-03T04:35:37.312+12:002011-06-03T04:35:37.312+12:00බුද්ධිමය දේපල මංකොල්ල කෑම... හරිම ඛේද ජනකයි..බුද්ධිමය දේපල මංකොල්ල කෑම... හරිම ඛේද ජනකයි..සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-45689581533007682452011-06-03T01:39:24.696+12:002011-06-03T01:39:24.696+12:00මටත් එක පාරක් ඔය දේම උනා.. මම මුහුණු පොතට දාපු කවි...මටත් එක පාරක් ඔය දේම උනා.. මම මුහුණු පොතට දාපු කවියක පදයක් වෙනස් කරලා කෙනෙක් දාලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-27654176061307636902011-06-03T01:06:47.349+12:002011-06-03T01:06:47.349+12:00මම එලකිරි එකට යන එක නැවැත්තුවෙ ඔය නිසා මචෝ . . . ....මම එලකිරි එකට යන එක නැවැත්තුවෙ ඔය නිසා මචෝ . . . . මගෙ කතා මම ඉස්සෙල්ලම් දාන්න පටංගත්තෙ ලාස්ට් රෝ එකේ . . . අන්තිමේ මටම උන සමහර සීන් උංට උනා වගේ එලකිරි එකේ දාල . . . .
ලැජ්ජයි . . . ඕයි . . . ලැජ්ජයි . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-1246752889138500172011-06-02T22:40:29.461+12:002011-06-02T22:40:29.461+12:00ඕක එළකිරි කීපදෙනෙක් කරන වැඩක් මචං.ගොඩක් උන් පොස්ට්...ඕක එළකිරි කීපදෙනෙක් කරන වැඩක් මචං.ගොඩක් උන් පොස්ට් කරන්නේ අනුන් ලියපුවා...අපිට ජාලය තුලදී අපේ අයිතිවාසිකම් කියන්න අමාරුයි.ඒකයි සීන් එක....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-54167578617667071622011-06-02T21:56:24.115+12:002011-06-02T21:56:24.115+12:00http://www.elakiri.com/forum/archive/index.php/t-1...http://www.elakiri.com/forum/archive/index.php/t-1124125.html
මේ තියෙන්නෙත් මගේ බ්ලොග් එකේ ලිපියක් උපුටාගෙන එලකිරි සහොදරයෙක් නැවත ප්රකාශනය කළ අවස්ථාවක්
http://hansakinkini.wordpress.com/2011/05/04/%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BA%E0%B6%A7%E0%B7%92-%E0%B6%B8/
මේ තියෙන්නෙ මගේ ලිපිය

හැබැයි කවුරු වුණත් ඒ දේ කළ කෙනා අඩුම ගානෙ මූලාශ්‍රය විදියට මගේ බ්ලොග් අඩවිය ගැන සටහනක් තැබීම ගැන මම සතුටු වෙනව...

ඒත් ඉතින් තමන්ගේ නොවෙන දෙයක් උපුටා ගැනීමේදී හැමෝම සදාචාරසම්පන්න නෑනෙ මල්ලි.
මට පෞද්ගලිකව හිතෙන දේ තමයි ඒක කරන්නෙ කවුරු වුණත් ඒ පෙන්නුම් කරන්නෙ තමන්ගෙ නොහැකියාව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-15051769135623584102011-06-02T21:34:20.345+12:002011-06-02T21:34:20.345+12:00මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකටත් මේ දේම වුනා මම ලියපු ...මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකටත් මේ දේම වුනා මම ලියපු "ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බියජනක ආයුද" කියන ලිපිය මගේ බ්ලොග් එක ගැන වචනයක්වත් නොකිය තමන්ගේ එකක් විදියට එලකිරි සයිට් එකේ දාලා තිබුන බව මමම දැක්කා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-45786904963932863112011-06-02T20:11:39.711+12:002011-06-02T20:11:39.711+12:00ඔවා ගනම් ගන්න එපා ඔය වගේ එවුන්ගේ වග බ්ලොගයේ ලියලා...ඔවා ගනම් ගන්න එපා ඔය වගේ එවුන්ගේ වග බ්ලොගයේ ලියලා ඔයා බ්ලොගය සවුතු කර ගන්න එපා මම කියන්නේNadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-15396655548044089302011-06-02T18:52:05.834+12:002011-06-02T18:52:05.834+12:00මාරය්....පුදුම පිස්සුවක්නෙ ඒකමාරය්....පුදුම පිස්සුවක්නෙ ඒකසමනළී...https://www.blogger.com/profile/14473474422072070422noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-76847686656538709432011-06-02T17:37:18.302+12:002011-06-02T17:37:18.302+12:00Me yaka “Senior Member” velatiyenne kage kage hari...Me yaka “Senior Member” velatiyenne kage kage hari post copy paste karala podita (advertisement vala *Conditions apply vage) uputa ganimak kiyala dala venna athi. Mehemath asahana kara yoo.. paw oee :@Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-53482686860082415732011-06-02T17:25:05.602+12:002011-06-02T17:25:05.602+12:00බලපන් මචං ඊයෙ ඔයවගේ අනුන්ගෙ මහන්සියෙන් වෙන එකෙක් ල...බලපන් මචං ඊයෙ ඔයවගේ අනුන්ගෙ මහන්සියෙන් වෙන එකෙක් ලකුනු දාගැනීම ගැන ලියල හැරෙන්නවත් බැරිවුනානෙ http://anything4every1.blogspot.com/2011/06/2.html
මට මතක විදිහට උබ ඒකට කමෙන්ට් කරල තිබුනෙ නෑ... සාමාන්‍යයෙන් ඔබ මගේ පෝස්ට් වලක කමෙන්ට් දාන එකෙක්නෙකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-53668809878129967652011-06-02T17:20:20.739+12:002011-06-02T17:20:20.739+12:00මේක දැන් බෝවෙන ලෙඩක් වගේනෙ. ලැජ්ජ නැති මිනිස්සු.මේක දැන් බෝවෙන ලෙඩක් වගේනෙ. ලැජ්ජ නැති මිනිස්සු.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-73317332851262672142011-06-02T17:18:14.679+12:002011-06-02T17:18:14.679+12:00මෙන්න හොරු.... අනේ මන්ද මුන් මෙහෙත් වාචාල කම් කරනව...මෙන්න හොරු.... අනේ මන්ද මුන් මෙහෙත් වාචාල කම් කරනවා
අමු හොරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3661854819999566564.post-79633504653557677852011-06-02T17:08:37.517+12:002011-06-02T17:08:37.517+12:00මුං නං නියම අසහනකාරායා ඇයි යකෝ වෙන එකෙක්ගෙ පෝස්ට් ...මුං නං නියම අසහනකාරායා ඇයි යකෝ වෙන එකෙක්ගෙ පෝස්ට් එකක් තමන්ගෙවගේ දාගන්නෙ මුන්ට මොලයක්/ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.com